෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
"Honestly don't know how many more chances Kusal is going to get. I'm all for trying out new talent but not when the world cup is round the corner and he has more ducks than my next door farmer." Lol
 

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    image.jpg
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කි‍්‍රකට් කි‍්‍රඩාවටම වෙන්වූ ලෝකයේ පළමු වැනි වාර්ෂිකය වන ‘විස්ඩන්’ සඟරාවේ ඇතුළත් විශේෂාංග කියැවීමේ අවස්ථාව අද සිට ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් ලෝලීන්ටත් තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලෝලීන්ට එම අවස්ථාව උදාවන්නේ සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි පාඨකයන් වෙනුවෙන්ම සැකසෙන වෙබ් අඩවි ලෙසිනි.


    ශී‍්‍ර ලංකාවේ විජය පුවත් පත් සමාගම සහ ඉන්දියාවේ එෆ්. ඩබ්ලිව්. ස්පෝට්ස් සහ මීඩියා ආයතනය ඒකාබද්ධව සැකසෙන මෙම වෙබ් අඩවි ති‍්‍රත්වය අද (10 වැනිදා) ප‍්‍රකාශයට පත්කෙරේ.


    ‘කි‍්‍රකට් කී‍්‍රඩාවේ බයිබලය‘ ලෙසින් හැඳින්වුණු විස්ඩන් කි‍්‍රකට් වාර්ෂිකය එංගලන්තයේ කි‍්‍රකට් කී‍්‍රඩකයකුව සිටි ජෝන් විස්ඩන් විසින් 1864 දී ආරම්භ කරන ලදි. එහි ප‍්‍රකාශකයා වූයේද ජෝන් විස්ඩන් සමාගමයි. මේ එහි 150 වැනි වර්ෂයයි.


    සියලූම කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වතගොත මෙන්ම වාර්ෂිකය මුද්‍රණයට යන අවස්ථාව දක්වා ඒ ඒ කී‍්‍රඩකයා විසින් ලබාගන්නා ලද ලකුණු, කඩුලූ මෙන්ම උඩපන්දු පිළිබඳ සම්පූර්ණ වාර්තා සටහන් වූ විස්ඩන් කි‍්‍රකට් වාර්ෂිකය සෑම වසරකදීම එංගලන්ත ගිම්හානය ආරම්භ වීමට පෙර මුද්‍රණය කෙරිණ.


    විස්ඩන් කි‍්‍රකට් වාර්ෂිකය ලෙසින් ‘කි‍්‍රකට් කී‍්‍රඩාවේ බයිබලය’ මුලින්ම හඳුන්වන ලද්දේ 1930 වසරේදී ලන්ඩන් මර්කරි සඟරා මාලාවට ‘විස්ඩන් වාර්ෂිකය’ ඒ පිළිබඳව විචාරයක් ලියූ ඇලෙක් වෝ විසිනි.


    මිනිසාගේ එදිනෙදා ජීවිතය පරිගණකය විසින් ආක‍්‍රමණය කිරීමත් සමගම ‘විස්ඩන් වාර්ෂිකය’ වෙබ් අඩවියක් ලෙසින් ප‍්‍රකාශයට පත් කෙරිණ. එහි ඉන්දීය වෙබ් අඩවිය 2012 දී ආරම්භ කරන ලද අතර ( www.wisdensrilanka.com ) ඔස්සේ විස්ඩන් ශී‍්‍ර ලංකා වෙබ් අඩවි ති‍්‍රත්වයට පිවිසිය හැකිය. එසේ පිවිසීමෙන් පසුව තමන්ට කැමති භාෂාවකින් විස්ඩන් කි‍්‍රකට් වාර්ෂිකය කියැවීමේ අවස්ථාව පාඨකයා සතුය.


    පොදුවේ ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් මෙන්ම විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් තොරතුරුද මෙම වෙබ් අඩවිය ඔස්සේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලෝලීන්ට දැනගත හැකිවනු ඇත.


    ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාවේ කලින් කලට ඇතිවන පෙරළි පිළිබඳ අභ්‍යන්තර තොරතුරු සහ විශේෂාංග ලිපි වලින් මෙන්ම ලෝක ප‍්‍රකට කි‍්‍රකට් කී‍්‍රඩකයන්, පුහුණුකරුවන්, විනිසුරුවරුන් මෙන්ම කි‍්‍රකට් පරිපාලන නිලධාරීන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡුා සහ ඡුායාරූප මෙන්ම තොරතුරු චිත‍්‍රක (Info-graphics) වලින් සමන්විත විස්ඩන් ශී‍්‍ර ලංකා වෙබ් අඩවි ති‍්‍රත්වය මුද්‍රණයෙන් පළවන පුවත්පතක ඇතුළත් තොරතුරු වලට වඩා බොහෝ යාවත්කාලීීන මෙන්ම නවතම තොරතුරු රාශියකින් සමන්විත වනු ඇත.


    රංගන ශිල්පියකුට දිනාගත හැකි ලොව ඉහළම සම්මානය ‘ඔස්කාර්’ සම්මානය වන අතර කි‍්‍රකට් කී‍්‍රඩකයකුට දිනාගත හැකි ලොව ඉහළම සම්මානය වන්නේ ‘විස්ඩන්’ වාර්ෂික කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානයයි. ‘විස්ඩන්’ නාමයේ ගෞරවනීය තත්ත්වය එතරම්ම ඉහළ මට්ටමක පවතින අතර ඊට ආදේශක නැත.

    The Colombo Post
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මොකක්ද බං මෙතන වෙන්නේ? බලන්න වෙන ත්‍රෙඩ් එකක් නැති නිසා ආවේ.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කුසල්ට මෙහෙම අසාර්ථක වෙද්දී චාන්ස් දෙන්න ගිහින් ලංකාව ටීම් එක ලොකු අමාරුවක වැටෙනවා ලගදි . අදත් 0යි . ලෝක වාර්තාව අදත් අලුත් කෙරුව. most zeros by a player in a calender year.