මේක_නම්_සුපිරි_අනාවැකියක්

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
sirane ban...sure ekata me programme eka lokkata mis wenna athi nattan kiyatawath chandayak thiyanne na...
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    මේකෙ Full එක නැද්ද බං ? මරා මේක දැක්කොත් අර චන්ද්‍රසිරියව බඩ කපල මරයි යකො :D
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මෙය තමයි රජිව ගාන්ධිට ගැහුවේ.. දැන් හඳහන් බලනවා.. එත් එක්කම නුගේගොඩ සුපරමර්කට් එකේ 3 වෙනිමහළේ record bar එකක් කරනවා... මාරු ඩයල් එක.. කථා කරන්න ගත්තම නවත්වන්නේ නෑ බන්... :yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙය තමයි රජිව ගාන්ධිට ගැහුවේ.. දැන් හඳහන් බලනවා.. එත් එක්කම නුගේගොඩ සුපරමර්කට් එකේ 3 වෙනිමහළේ record bar එකක් කරනවා... මාරු ඩයල් එක.. කථා කරන්න ගත්තම නවත්වන්නේ නෑ බන්... :yes:

    මේ විජිත රෝහණ නේද?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙය තමයි රජිව ගාන්ධිට ගැහුවේ.. දැන් හඳහන් බලනවා.. එත් එක්කම නුගේගොඩ සුපරමර්කට් එකේ 3 වෙනිමහළේ record bar එකක් කරනවා... මාරු ඩයල් එක.. කථා කරන්න ගත්තම නවත්වන්නේ නෑ බන්... :yes:

    Wow! :shocked:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යන්තම් පොලිටික්ස් ත්‍රෙඩ් එකක්. මොන පකක්ද මන්දා හීව් ගගා. රෙන්න ගියත් හීව්, කන්න ගියත් හීව්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,349
    27,915
    113
    ජනාධිපතිට කෙලවන්න සුමනදාසගෙන් කුමන්ත්‍රණයක්!

    රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන ජනාධිපතිවරණ දිනය ලෙස ජනවාරි 08 වනදා යොදා ගැනීම ජනාධිපතිවරයාගේ ජන්ම කේන්දරය අනුව ඉතා අසුභ එකක් බව ජනාධිපතිවරයාට හිතවත් තවත් ජේෂ්ඨ දෛවඥයෙකු වන පියසේන රතුවිතාන ජනාධිපතිවරයාට පවසා ඇත.

    පියසේන රතුවිතාන මහතාගේ ජ්‍යෙතිෂ්‍ය මතයෙන් ඉතා කලබල වී ඇති ජනාධිපතිවරයා තවත් දෛවඥයන් කිහිප දෙනෙකු කැඳවා ජනවාරි 08 දිනය පිළිබඳව ඔවුන්ගේ අදහස විමසා ඇත. ඔවුන් සැමදෙනාම පාහේ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ජනවාරි 08 දිනය අසුභ එකක් බවයි. එයින් කලබල වී ඇති ජනාධිපතිවරයා ඒ සඳහා කළයුතු ප්‍රතිකර්ම පිළිබඳව දෛවඥයන්ගෙන් විමසා තිබේ.

    ඔවුන් හැමදෙනාගේම මතය වී ඇත්තේ දිනයේ පවතින දෝෂ කාරී තත්වය මගහරවා ගැනීම සඳහා හැකි ඉක්මනින් තිරුපති දේවාලයට ගොස් භාරහාර වන ලෙසයි. ඒ අනුව ජනාධිපතිවරයා ඊයේ (09) හදිස්සියේ ඉන්දියාවේ තිරුපති දේවාලය කරා පිටත්ව ගොස් ඇත්තේ කලින් යොදා ගෙන තිබූ රාජකාරී වැඩකටයුතු කීපයක් පවා අවලංගු කරමිනි.

    ජනාධිපතිවරණය පිළිබඳව තම මතය ගෙනහැර දක්වන පියසේන රතුවිතාන මහතා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කවර උපක්‍රමයකින් හෝ ජනාධිපතිවරණය ජය ගත්තද ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට ආණ්ඩුව ගෙන යාම අසීරු වන බවයි.


    - lnw
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙය තමයි රජිව ගාන්ධිට ගැහුවේ.. දැන් හඳහන් බලනවා.. එත් එක්කම නුගේගොඩ සුපරමර්කට් එකේ 3 වෙනිමහළේ record bar එකක් කරනවා... මාරු ඩයල් එක.. කථා කරන්න ගත්තම නවත්වන්නේ නෑ බන්... :yes:
    :cool::cool:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,349
    27,915
    113
    ජනපතිගේ රාජකීය දෛවඥයා රට හැර යන්න තීන්දු කරයි


    ජොතීර්වේදී සුමනදාස අභයගුණවර්ධ රාජකීය දෛවඥායා තනතුරින් විශ්‍රාම ගැනීමෙන් පසුව එම තනතුරට පත්වූ ජොතිර්වේදී මංජුල පිරිස් රට හැර යන්නට සූදානම් වේ.

    මෙයට හේතුවී ඇත්තේ ජනාධිපතිවරණය සඳහ නැකත් සෑදීමේදී ඔහුව නොසලකා වෙනත් ඉන්දීය ජෝතිෂවේදීන්ගේ සහය ලබා ගැනිම බව සැලවේ.

    පීරිස් මහතාගේ මතය වී ඇත්තේ ජනවාරි 08 වන දිනය ජනාධිපතිවරයාට කිසිසේත්ම සුභ නොවන බවත් ඒ පරාජයට හේතු වන බවත්ය. මන්ත්‍ර ගුරුකම් කර රටේ ජනතාවගේ මතය දිනා ගත නොහැකි බව පවසා ඇති ඔහු ජනතාවගේ සිත් ජනාධිපතිවරයා කෙරෙහි සුභදායක වන දිනය ග්‍රහ පිහිටීම් අනුව කළ යුතු කාරියක් බවය.

    කෙසේ නමුත් ඔහු මේවන විටත් ඕස්ට්‍රේලීයාව බලා පිටත්ව යාමට සුදානම්ව සිටී.

    මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින මලයාලම් කට්ටඩියන් පිරිසක් මහා බිලි පූජාවක් සඳහා සූදානමින් සිටින බව අප මීට පෙර පුවතකින් වාර්තා කළේය.


    - theindependent.lk