කවුද පොන්නයෙක් හැංගිලා මගේ රෙප් කපලා. ඒ මදිවට තඩි ඉමේජ් එකකුත් කමෙන්ට් එකට දාල. ඇඩ්බොලක් පාවිච්චි කරන හින්ද අවුලක් නෑ. අපරාදේ පොන්නයගෙ මහන්සිය.![]()
ps : එලකිරියේ අවුරුදු 8 කට කිට්ටුකාලයක ඉදන් සාමාජිකයෙක්. ඒ කාලෙ පුරාවටම වැටුන එකම - රෙප් එක. රෙප් මට ලොකු නැත.
ගණන් ගන්නෙපා යකෝ ඕව. මගෙන් +Rep

