උකාන් උකාන්
මොකද්ද බන්, පකිස්තාන් කාරයෙක්ගෙ නමක් වගේ.
අපේ ඔෆිස් එකට එකෙක් ආව උගේ නම; කමල් ජුල්කා
දාන්න නම් නැතුවට දාපු එකක්ද කොහෙද?
උකාන් උකාන්
එහෙම කරන්න පුලුවන්ද....?![]()
PM එකක් දාල බලපන්. උඹට දවසකට එන මේල් තොගේ ගැනත් කියල. සාදාරන ඉල්ලීමක් නේ, මොකක් හරි ගොඩදාල දේවි.
මොකද්ද බන්, පකිස්තාන් කාරයෙක්ගෙ නමක් වගේ.
අපේ ඔෆිස් එකට එකෙක් ආව උගේ නම; කමල් ජුල්කා
දාන්න නම් නැතුවට දාපු එකක්ද කොහෙද?
උබ ආයෙත් පරණ තත්වෙට වැටුනද? උබ ඉස්සරත් ඔවාගේ පොස්ට් දාගෙන... බවුද්ද පින්තුරා දාගෙන හිටියා නේද....

GTට කියලා inbox සයිස් එක වැඩිකරගන්න බලපන්.

දැනුත් එහෙම තමයි මචන්..
මම ඒවා කියවන්න ගත්තොත් උඹල මෙතනින් යයි.
ඒකයි ඒවා නොකිය ඉන්නේ. මොකද හැමෝම හිතන් ඉන්නේ සල්ලි හම්බකරන එක තමා ජිවිතේ ලොකුම දේ කියල. අපි මැරෙනවා... ඊට පස්සේ ජිවිතයක් තියෙනව කියන එක උවමනාවෙන්ම අමතක කරල තියෙන්නේ අපේ කස්ටිය.. ඒ උනාට ඇහුවොත් බෞද්ධ
