එතකොට කොළිත උපතිස්ස බෞද්ධ උනේ දෙමව්පියන් බෞද්ධ නිසාද?
එයාලගේ දෙමව්පියෝ බ්රහම්මනයෝ..
ජෝක් කළා ඇති,... පිනට ආගම් බේදයක් නෑ.... තමන් බෞද්ධ කියන්නේ. මෙහෙමයි... පන්සිල් පාද 5 රැකගෙන හරියට ඉන්නවානම්.... හැමදේටම මුල තමන්ගේ හිත....
එතකොට කොළිත උපතිස්ස බෞද්ධ උනේ දෙමව්පියන් බෞද්ධ නිසාද?
එයාලගේ දෙමව්පියෝ බ්රහම්මනයෝ..
මොකද බැරි?
උඹ බුද්ධාගම fail නේද?![]()
මම කියුවේ... අම්මලා මුස්ලිම් නම්.. අම්මල ඉපදුන ළමයට බෞද්ධ වෙන්න දෙන්නේ නෑනේ...ජෝක් නෙවේ යකෝ කළේ..ජෝක් කළා ඇති,... පිනට ආගම් බේදයක් නෑ.... තමන් බෞද්ධ කියන්නේ. මෙහෙමයි... පන්සිල් පාද 5 රැකගෙන හරියට ඉන්නවානම්.... හැමදේටම මුල තමන්ගේ හිත....


ජෝක් නෙවේ යකෝ කළේ..
දුක හිතුන උඹ බෞද්ධයෙක් වෙන හැටි කිව්වම
මහණ වෙන්න හිතුන යකෝ ආයි![]()
uba mahana welaada hitiye bn?? 
ජෝක් නෙවේ යකෝ කළේ..
දුක හිතුන උඹ බෞද්ධයෙක් වෙන හැටි කිව්වම
මහණ වෙන්න හිතුන යකෝ ආයි![]()
මිනිහෙක් බෞද්ධ වෙන්නෙ තෙරුවන් සරණ ගියාම..දැන් ඕවා මතකම නෑ බන්... මගේ ඔලුවේ දැන් වෙන වෙන ඒවා.... ඕවට හිත යොමු උනේ නෑ අවුරුදු 6-7කින්....
kokeda?කෝ බන් මේකේ දෙක...![]()
kokeda?
tags wala athi kathawa thiyena page numbers tika
නෑ නෑ,.. කේපුසට කියුවේ,. කව්රුත් නැත්නම් අපි මේ නුලට උකාන් උකාන් කියලා හරි දානවා කියලා....
මම රෑ වෙලා සෙට් වෙන්නම් මචංලා
චාමලී කුඹි කාලා..