☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එතකොට කොළිත උපතිස්ස බෞද්ධ උනේ දෙමව්පියන් බෞද්ධ නිසාද?
    එයාලගේ දෙමව්පියෝ බ්‍රහම්මනයෝ..

    ජෝක් කළා ඇති,... පිනට ආගම් බේදයක් නෑ.... තමන් බෞද්ධ කියන්නේ. මෙහෙමයි... පන්සිල් පාද 5 රැකගෙන හරියට ඉන්නවානම්.... හැමදේටම මුල තමන්ගේ හිත....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොකද බැරි?
    උඹ බුද්ධාගම fail නේද? :growl:

    මම පාස්... මම කියුවේ එහෙම නෙමේ බන් :rofl: මම කියුවේ... අම්මලා මුස්ලිම් නම්.. අම්මල ඉපදුන ළමයට බෞද්ධ වෙන්න දෙන්නේ නෑනේ...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජෝක් කළා ඇති,... පිනට ආගම් බේදයක් නෑ.... තමන් බෞද්ධ කියන්නේ. මෙහෙමයි... පන්සිල් පාද 5 රැකගෙන හරියට ඉන්නවානම්.... හැමදේටම මුල තමන්ගේ හිත....
    ජෝක් නෙවේ යකෝ කළේ..
    දුක හිතුන උඹ බෞද්ධයෙක් වෙන හැටි කිව්වම :(
    මහණ වෙන්න හිතුන යකෝ ආයි :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජෝක් නෙවේ යකෝ කළේ..
    දුක හිතුන උඹ බෞද්ධයෙක් වෙන හැටි කිව්වම :(
    මහණ වෙන්න හිතුන යකෝ ආයි :(

    දැන් ඕවා මතකම නෑ බන්... මගේ ඔලුවේ දැන් වෙන වෙන ඒවා.... ඕවට හිත යොමු උනේ නෑ අවුරුදු 6-7කින්....
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් ඕවා මතකම නෑ බන්... මගේ ඔලුවේ දැන් වෙන වෙන ඒවා.... ඕවට හිත යොමු උනේ නෑ අවුරුදු 6-7කින්....
    මිනිහෙක් බෞද්ධ වෙන්නෙ තෙරුවන් සරණ ගියාම..
    අර මොකෙක්ද එකෙක් කිව්ව වගේ මැණික් ගල් තුනක් නෙවේ.
    බුද්ධ ධම්ම සංඝ සරණ ගියාම.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඈතින් ඈතින් ඇසෙනා නාදේ... මාගේ හදවත ගැහෙනා නාදේ වාගේ.............
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    චාමලී කුඹි කාලා..

    අඩෝ කූඹියා, අපේ චාමලී අක්කට දතක් (කූඹින්ට දත් තියෙනවද බන්) තියල තිබුනොත් උඹලගේ කූඹි ගුලම කුඩුපට්ටන් කරල දානවා අරී!
     
    Status
    Not open for further replies.