෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    පඹයෝ දෙන්නෙක් ටීම් එකේ උන්නම පැරදෙන එක අහන්නත් දෙයක්ද. අජන්ත මෙන්ඩිස්ට බෝල spin කරන්නත් බැහැ. මොන මගුලට දානවද මන්ද මැච් වලට. chainaman කියල ගේනවා එකෙක් ඌ bench එකේ. ඌට චාන්ස් නැහැ. කුසල් අනිත් පඹය.ඌ ගැන නම් කතා කරලා වැඩක් නැහැ.
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සෙන්නගේ බෝල කොහොමද බං දැක්කේ නෑ අද කලින්ට වඩා හොඳද චොරද?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ජන්ගිමල්ලිට open කරන්න දෙන්න වෙනවා අනිවාර්යෙන් ම මේ යන විදිහට. දිල්ෂාන් බෝල් කරනවා අජන්ත මෙන්ඩිස්ට වැඩිය හොදට.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පඹයෝ දෙන්නෙක් ටීම් එකේ උන්නම පැරදෙන එක අහන්නත් දෙයක්ද. අජන්ත මෙන්ඩිස්ට බෝල spin කරන්නත් බැහැ. මොන මගුලට දානවද මන්ද මැච් වලට. chainaman කියල ගේනවා එකෙක් ඌ bench එකේ. ඌට චාන්ස් නැහැ. කුසල් අනිත් පඹය.ඌ ගැන නම් කතා කරලා වැඩක් නැහැ.

    Dilshan :yes:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පඹයෝ දෙන්නෙක් ටීම් එකේ උන්නම පැරදෙන එක අහන්නත් දෙයක්ද. අජන්ත මෙන්ඩිස්ට බෝල spin කරන්නත් බැහැ. මොන මගුලට දානවද මන්ද මැච් වලට. chainaman කියල ගේනවා එකෙක් ඌ bench එකේ. ඌට චාන්ස් නැහැ. කුසල් අනිත් පඹය.ඌ ගැන නම් කතා කරලා වැඩක් නැහැ.

    පොරගේ බෝල් සුප්පා.මම දැක්කා ලින්ක් එකක් ෆ්බී ශෙයාර් වෙනවා. :dull::dull:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පොරගේ බෝල් සුප්පා.මම දැක්කා ලින්ක් එකක් ෆ්බී ශෙයාර් වෙනවා. :dull::dull:

    සුපිරි උනාට වැඩක් නැහැ.සඳකැලුම් ට නම් මෙදා කපේ චාන්ස් එකෙක් දෙන්නේ නැහැ . අජන්ත මෙන්ඩිස් and කුසල් SLC එකේ කාට හරි පශ්චාත් භාගය දෙනවා වගේ. අර ලිංගික අල්ලස් ගත්ත උන් අතර කොලු කාරයෙකුත් ඉන්න බැරි නැහැ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සුපිරි උනාට වැඩක් නැහැ.සඳකැලුම් ට නම් මෙදා කපේ චාන්ස් එකෙක් දෙන්නේ නැහැ . අජන්ත මෙන්ඩිස් and කුසල් SLC එකේ කාට හරි පශ්චාත් භාගය දෙනවා වගේ. අර ලිංගික අල්ලස් ගත්ත උන් අතර කොලු කාරයෙකුත් ඉන්න බැරි නැහැ.

    :rofl::rofl::rofl::rofl: මෙන්න බලන්න අරූගේ බෝලින්.

    https://www.facebook.com/video.php?v=827084950687502&pnref=story
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ජන්ගිමල්ලිට open කරන්න දෙන්න වෙනවා අනිවාර්යෙන් ම මේ යන විදිහට. දිල්ෂාන් බෝල් කරනවා අජන්ත මෙන්ඩිස්ට වැඩිය හොදට.

    ජංගිමාල් කිව්වේ කවුද බං? චන්දිද? අපෝ ඕකව A ටීම් එකේම තියන එක ඔඳා. :no::no:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    ow ban eyeth chandi lakunu 5 gehuwe :growl: mendis ta mechchara chance denne angi ge best friend nisa. tv program eheka ahanawa angigen hodama yaluwa kawda kiyala mu kiwwe ajantha mendis. eka thama mechchara muta chance denne. :angry:
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ජංගිමාල් කිව්වේ කවුද බං? චන්දිද? අපෝ ඕකව A ටීම් එකේම තියන එක ඔඳා. :no::no:

    කුසල් වෙනුවට චන්දිමාල් විතරයි ඉන්නේ දැනට try කරන්න පුළුවන් එකෙක්ට. මහේල open කෙරුවොත් මැදපෙළ කඩන් වැටෙනවා. තව විසදුමක් තියෙනවා. ඒ කුසල් වෙනුවට wicket එක ඉස්සරහ පඹයෙක් හිටවන එක. චන්දිමල්ට open කරන්න චාන්ස් එකක් දීලම නැති එකේ දීල බලන එක තමයි හොද. කුසල් හිටියත් නැහැ වගේනේ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ow ban eyeth chandi lakunu 5 gehuwe :growl: mendis ta mechchara chance denne angi ge best friend nisa. tv program eheka ahanawa angigen hodama yaluwa kawda kiyala mu kiwwe ajantha mendis. eka thama mechchara muta chance denne. :angry:

    චන්දිමාල්, තරංග, මුබාරක්, කපුගෙදර, චාමර සිල්වා සෙට් එක ඩොමෙස්ටික්ම ගගහා හිටපුවාවෙ.කුසල්වත් ඒ ගොඩට දාන්ට පුලුවන් වේවි වගේ. Such overrated players who born to ruin SLC. :growl:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කුසල් වෙනුවට චන්දිමාල් විතරයි ඉන්නේ දැනට try කරන්න පුළුවන් එකෙක්ට. මහේල open කෙරුවොත් මැදපෙළ කඩන් වැටෙනවා. තව විසදුමක් තියෙනවා. ඒ කුසල් වෙනුවට wicket එක ඉස්සරහ පඹයෙක් හිටවන එක. චන්දිමල්ට open කරන්න චාන්ස් එකක් දීලම නැති එකේ දීල බලන එක තමයි හොද. කුසල් හිටියත් නැහැ වගේනේ.

    අර ටෙස්ට් ඕපන් කරන මිටි එකා හ්ඳ නැද්ද බං. නම මතක නෑ බුවාගේ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කුසලා ෆීල්ඩ් කරද්දි පුක නටෝ නටෝ බෝල පස්සෙනම් දුවනව
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    චන්දිමාල්, තරංග, මුබාරක්, කපුගෙදර, චාමර සිල්වා සෙට් එක ඩොමෙස්ටික්ම ගගහා හිටපුවාවෙ.කුසල්වත් ඒ ගොඩට දාන්ට පුලුවන් වේවි වගේ. Such a overrated players who born to ruin SLC. :growl:

    roshen silva young player kenek welath uge club eke finisher vidihata play karanne. A-team eke hodatama gehuwa. sira player. eth world cup 30th ne. puduma aparadayak. kusal wage unta fail wenna wenna chance ara wage talent ayata hulan