Mendis
පඹයෝ දෙන්නෙක් ටීම් එකේ උන්නම පැරදෙන එක අහන්නත් දෙයක්ද. අජන්ත මෙන්ඩිස්ට බෝල spin කරන්නත් බැහැ. මොන මගුලට දානවද මන්ද මැච් වලට. chainaman කියල ගේනවා එකෙක් ඌ bench එකේ. ඌට චාන්ස් නැහැ. කුසල් අනිත් පඹය.ඌ ගැන නම් කතා කරලා වැඩක් නැහැ.
Last edited:







mendis ta mechchara chance denne angi ge best friend nisa. tv program eheka ahanawa angigen hodama yaluwa kawda kiyala mu kiwwe ajantha mendis. eka thama mechchara muta chance denne.