තියෙනව ඇති බං.. නැත්තම් ගෑණු කුඹී කොහොමද පිරිමි කුබින්ගේ දත ගලවන්නේ?අඩෝ කූඹියා, අපේ චාමලී අක්කට දතක් (කූඹින්ට දත් තියෙනවද බන්) තියල තිබුනොත් උඹලගේ කූඹි ගුලම කුඩුපට්ටන් කරල දානවා අරී!
තියෙනව ඇති බං.. නැත්තම් ගෑණු කුඹී කොහොමද පිරිමි කුබින්ගේ දත ගලවන්නේ?අඩෝ කූඹියා, අපේ චාමලී අක්කට දතක් (කූඹින්ට දත් තියෙනවද බන්) තියල තිබුනොත් උඹලගේ කූඹි ගුලම කුඩුපට්ටන් කරල දානවා අරී!
නිවන තියෙන්නෙ අපි ගාව මිසක් පන්සලෙ වත් සංකේත වලවත් නෙමෙ. එවා අවශ්‍යයි. ඒ, ශ්‍රද්දාව සදහා. අනිත් ආගම් වලත් ඒ ආකරයෙන් ශ්‍රද්දාව උපරිමයට ගෙනියනව. එතනින් එ අගම් ඉවරයි. අපේ අයත් එතනින් ඉවරය් කියල හිතන තාක්කල් නිවන දුරයි.

ඔව්.... අම්මයි තාත්තයි ක්‍රිස්තියානි නම් මම බෞද්ධ වෙන්න බෑනේ...
මොකෝ වෙන්නේ?![]()
තියෙනව ඇති බං.. නැත්තම් ගෑණු කුඹී කොහොමද පිරිමි කුබින්ගේ දත ගලවන්නේ?
ඒකත් ඇත්ත නේ... මෛත්‍රීගේ සෙනග අල්ලන් උඩ පැනපු උන් අද අනුරාධපුරේ සෙනග දැක්කද..
ඒ වගේ තුන් ගුණයක් ඉන්නවා යකෝ තුන් ගුණයක්...