☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ කූඹියා, අපේ චාමලී අක්කට දතක් (කූඹින්ට දත් තියෙනවද බන්) තියල තිබුනොත් උඹලගේ කූඹි ගුලම කුඩුපට්ටන් කරල දානවා අරී!
    තියෙනව ඇති බං.. නැත්තම් ගෑණු කුඹී කොහොමද පිරිමි කුබින්ගේ දත ගලවන්නේ?
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නිවන තියෙන්නෙ අපි ගාව මිසක් පන්සලෙ වත් සංකේත වලවත් නෙමෙ. එවා අවශ්‍යයි. ඒ, ශ්‍රද්දාව සදහා. අනිත් ආගම් වලත් ඒ ආකරයෙන් ශ්‍රද්දාව උපරිමයට ගෙනියනව. එතනින් එ අගම් ඉවරයි. අපේ අයත් එතනින් ඉවරය් කියල හිතන තාක්කල් නිවන දුරයි.

    :yes::yes::yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔව්.... අම්මයි තාත්තයි ක්‍රිස්තියානි නම් මම බෞද්ධ වෙන්න බෑනේ...

    උඹ ධර්මය ඉගෙනගෙන උඹගේ මොලේ ඇතුලේ ඒ දේවල් සසඳලා බලපන් උඹේ අත්දැකීම් එක්ක. ඊට පස්සෙ උඹට ලෝකෙ තේරුම් ගන්න උදව කරන ධර්මය පිලිපැදපන්.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    2014-12-07.jpg


    කාමච්චන්දය අඩු කරගන්න පුළුවන් :yes:

    :yes::yes::yes: මම කියන හැඟීම, හෙවත් මඤ්ඤාව නැතිකරමු
     
    Dec 10, 2014
    241
    9
    0
    මෛත්‍රීගේ සෙනග අල්ලන් උඩ පැනපු උන් අද අනුරාධපුරේ සෙනග දැක්කද..
    ඒ වගේ තුන් ගුණයක් ඉන්නවා යකෝ තුන් ගුණයක්...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    තියෙනව ඇති බං.. නැත්තම් ගෑණු කුඹී කොහොමද පිරිමි කුබින්ගේ දත ගලවන්නේ?

    :baffled: ඒකත් ඇත්ත නේ...
    කූඹි රැජින දත් සාප්පුවක් දාගෙන ඇති.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මෛත්‍රීගේ සෙනග අල්ලන් උඩ පැනපු උන් අද අනුරාධපුරේ සෙනග දැක්කද..
    ඒ වගේ තුන් ගුණයක් ඉන්නවා යකෝ තුන් ගුණයක්...

    හරි බන් අපි මේ භාවනා කරන්න යන්නෙ. උඹත් එනවද?
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ
    කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ
    ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ
    යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ස්නේහයේ නගරයයි සිත මගේ..
    මාවතක් හෝ නොවූ රාගයේ..
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    සුළං කෝඩයක මහා මේඝයක
    සැගවී සැතපී ...
    හෙමින් සැරේ ආවාද මා වෙත
    හිනැහී සැනහී..
    අවුල් කරන්න්නට නිසල දිවි මගේ
    කොහේ සිටන් ආවාද නොදනිමි
    අවාරයේ පිපි මල් කැකුලී..
     
    Status
    Not open for further replies.