☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    අම්මපා ඇත්ත මචන් :yes:

    දැන් සමහර සින්දු අහන්න අප්පිරියි. සින්දු නෙවෙයි විලාප. ගෙදරක ඉන්න නාකි බැල්ලියෙක් ගුටි කාලා විළාප තියනව වගේ. :angry:

    සමහර සින්දු ශේප්, ඒත් දෙවෙනි පාර අහන්න දෙයක් නෑ වගේ. කියන්න තියෙන දේ කෙලින්ම කියලා දාන නිසා එක පාරක් ඇහුවම ඇති. :dull:

    ඒත් මේ වගේ සින්දු නැවත නැවත අහලා රසවිඳින්න පුළුවන්. :yes:
    :yes::yes:

    ඇඩෙන්න එන්නෙ
    මාර ආසයි බං මේකට
    සිරාවටම..
    ඇයි අපේ සින්දුපාලයා ඉන්නේ :rolleyes:
    සින්දුපාලයා සුබාවිත සින්දු ලියන්නේ නෑනේ. උගේ ටයිප් එකේ ඒවා එලටම ලියනවා :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇයි අනේ මේකේ වැඩකට නැති ඒවා පොස්ට් කරන්නේ....මේ ත්‍රෙඩ් එකත් කෑවා නෙහ් ...ඊලග ඒක වත් මෙහෙම නොවී ඉන්න අෆ්ෆා....විකාරයක් මේක....:dull::dull::dull:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...

    කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
    අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා...
    බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
    මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා...

    ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ‍ගොළුවෙලා
    මන්දහාසයෙන් පිපි මුව මඩල මැලවිලා...
    දැන්ද සුව ගෙනේ විදි සුව හදට ලංවෙලා
    සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇයි අනේ මේකේ වැඩකට නැති ඒවා පොස්ට් කරන්නේ....මේ ත්‍රෙඩ් එකත් කෑවා නෙහ් ...ඊලග ඒක වත් මෙහෙම නොවී ඉන්න අෆ්ෆා....විකාරයක් මේක....:dull::dull::dull:
    :sorry:
    කවුද???
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඇයි අනේ මේකේ වැඩකට නැති ඒවා පොස්ට් කරන්නේ....මේ ත්‍රෙඩ් එකත් කෑවා නෙහ් ...ඊලග ඒක වත් මෙහෙම නොවී ඉන්න අෆ්ෆා....විකාරයක් මේක....:dull::dull::dull:

    අක්කණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
    හෙණ ගැස්සුනා ආතලයට මේ ත්‍රෙඩයේ
    හිමිහිට කකා වල් පල් දෙඩවූ කිරියේ
    අපි අමතකද නුඹ දීගෙක ගිය දවසේ
    :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අක්කණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
    හෙණ ගැස්සුනා ආතලයට මේ ත්‍රෙඩයේ
    හිමිහිට කකා වල් පල් දෙඩවූ කිරියේ
    අපි අමතකද නුඹ දීගෙක ගිය දවසේ
    :P

    :no::no::dull: තාම දීග ගියේ නැහැ.....:rofl::rofl:
     
    Status
    Not open for further replies.