අම්මපා ඇත්ත මචන්
දැන් සමහර සින්දු අහන්න අප්පිරියි. සින්දු නෙවෙයි විලාප. ගෙදරක ඉන්න නාකි බැල්ලියෙක් ගුටි කාලා විළාප තියනව වගේ.
සමහර සින්දු ශේප්, ඒත් දෙවෙනි පාර අහන්න දෙයක් නෑ වගේ. කියන්න තියෙන දේ කෙලින්ම කියලා දාන නිසා එක පාරක් ඇහුවම ඇති.![]()
ඒත් මේ වගේ සින්දු නැවත නැවත අහලා රසවිඳින්න පුළුවන්.![]()


මාර ආසයි බං මේකටඇඩෙන්න එන්නෙ
සින්දුපාලයා සුබාවිත සින්දු ලියන්නේ නෑනේ. උගේ ටයිප් එකේ ඒවා එලටම ලියනවාසිරාවටම..
ඇයි අපේ සින්දුපාලයා ඉන්නේ![]()







