☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇයි අනේ මේකේ වැඩකට නැති ඒවා පොස්ට් කරන්නේ....මේ ත්‍රෙඩ් එකත් කෑවා නෙහ් ...ඊලග ඒක වත් මෙහෙම නොවී ඉන්න අෆ්ෆා....විකාරයක් මේක....:dull::dull::dull:
    ????
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar452091_30.gif
    avatar452091_30.gif
    avatar452091_30.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    pm එකක් දාන්න බැලුවේ නැතිවට.....:dull::dull:

    නංගිට කන්න ආසයි කිවුව වෙරළු.... ඒවා හොයන්න ගිහින් පරක්කු වෙලා ආවේ.... වොස්‌ දාල එහෙම ආවේ.... එකයි එන්න පරක්කු උනේ.... නංගි කිවුවේ මල්ලිගේ වයිෆ්.... එයා ඩබල් වෙලා.:P:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම mail ගැන කිව්ව විතරයි :yes::yes:

    අනර්කලියි බැඳපු එකයි දෙන්නම චාටර් :( :(

    ඔවු බං. දෑවැද්දට අන් තට්ටුවක් හම්බ වෙන්නේ ඇත්තේ ඒ කොල්ලට...:P:P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔවු බං. දෑවැද්දට අන් තට්ටුවක් හම්බ වෙන්නේ ඇත්තේ ඒ කොල්ලට...:P:P

    අංතට්ටුවක් විතරක් නෙවෙයි බං දිග වලිගෙකුයි, උම්බෑ වොයිස් එකයි ඌට ලැබිලලු
     
    Status
    Not open for further replies.