☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උන්ගේ හඬකැවීම් මරු බං
    ඒ කාටුන් එකට ගහන්න එකක්වත් නැහැ තවම :yes:

    ඔව් මචං රූපවාහිනියේ ගිය සෙට් එකට පස්සේ එලටම තිබුනේ මේක තමයි.
    රූපවාහිනියේ හඩකවපු අය නම් වැඩිදෙනෙක් දැන් නෑනේ, එව්නාට මේ සිරසෙ සෙට් එකට ඔය වගේ වැඩ කරන්න පුලුවන් කම තිබිලත් කරන්නෙ නැත්තේ ඇයි දන්නෙ නෑ.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නංගිට කන්න ආසයි කිවුව වෙරළු.... ඒවා හොයන්න ගිහින් පරක්කු වෙලා ආවේ.... වොස්‌ දාල එහෙම ආවේ.... එකයි එන්න පරක්කු උනේ.... නංගි කිවුවේ මල්ලිගේ වයිෆ්.... එයා ඩබල් වෙලා.:P:P

    එළ එළ, මලයටයි නගාටයි මම සුභ පැතුවා කියපන්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එළ එළ, මලයටයි නගාටයි මම සුභ පැතුවා කියපන්

    11.gif
    11.gif
    11.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔව් ඌ කියයි අදින් පස්සේ හොද මිනිහෙක් වෙනවා කියලා :angry:

    ඕකව රී-බූට් වෙනව දවස ගානෙ. ඊයෙ කියපුවා අද මතක නෑ. :yes:
    අද බීලා ඇවිත් කියයි 'ආයෙ බොන්නෙ නෑ' කියල. ආයෙ හෙටත් ඔය ටිකම තමා. මොනව වුනත් ඌ බ්‍රේකප් එක ගැන දුකෙන් ඉන්නෙ බන්. දුකෙන් විතරක් නෙවෙයි පොඩ්ඩක් මලෙනුත් ඉන්න පාටයි. බැරිද අපිට ඕකව පොඩ්ඩක් චියර් අප් කරල ගන්න.
     
    Status
    Not open for further replies.