☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අදත් කවුරු හරි බලෙන් පෙවුව කියාවි.

    පහසුවටත් වාසියටත්
    දැන දැන වැරදි කරනවා
    එහෙම කලත් නිදහසටත්
    කියන්න කරුණු තියෙනවා
    නැතිනං හදල කියනවා

    ගමරාළාගෙ එළ හරකෙක්
    ‍හොරකම් කල හරක් හොරෙක්
    දුටු ගමයා කෑ ගැසුවා
    'ඈ... කවුද කවුද කවුද මිනිහෝ
    මගෙ හරක අරං යන්නෙ?'
    'ඔහේගෙනං ඔහේ ගන්න
    හොඳ නෑ නොවැ දොස් කියන්න'
    'අනෙ මගෙ කට'
    'හරකෙක් කොහෙද මා ළඟ
    කඹයනෙ අල්ලං ඉන්නේ'

    කිතුලක රා බොන්න හිතී
    මිනිහෙක් කිතුලකට නැගී
    අයිතිකරුට අසුවූවා
    'ඕයි... කවුද ඩෝ ගස් බඩගාන්නෙ
    පාන්දර ජාමෙ'
    'තණකොල ඩිංගක් කපන්න
    හිතුණා ගහ උඩට යන්න'
    'තණකොල? ගහ මුදුණෙ?'
    'ඒක තමයි...
    තණකොල නෑ ගහ මුදුණේ
    අනේ ඒකයි බිමට බහින්නේ'

    මරණව මම තඩි බළලා
    වෙරි වූ මීයෙක් කියලා
    බළලාහට මෙය ඇහිලා
    'ඈ... මාව මරන්න තෝ?'
    'කාපු බීපු වේලාවට
    පුංචි විහිළුවක් කෙරුවට'
    'විහිළු? හොඳ විහිළු'
    'රාළහාමිලා වගේ අය
    ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය'
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔන්න මූ අදත් බොන්න ගිහින් :angry:

    නෑ හුත්තියේ.... තාත්තව එක්කගෙන එන්න ගියේ.... වහිනවනේ පව් නැත්නම් එයාට තෙමෙන්න වෙනවා....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් ඌ කියයි අදින් පස්සේ හොද මිනිහෙක් වෙනවා කියලා :angry:

    නෑ වෙසියේ... බොන්නේ නෑ කියුවොත් බොන්නේ නෑ....... තත්ත්ව එක්කන් එන්න ගියේ....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕකව රී-බූට් වෙනව දවස ගානෙ. ඊයෙ කියපුවා අද මතක නෑ. :yes:
    අද බීලා ඇවිත් කියයි 'ආයෙ බොන්නෙ නෑ' කියල. ආයෙ හෙටත් ඔය ටිකම තමා. මොනව වුනත් ඌ බ්‍රේකප් එක ගැන දුකෙන් ඉන්නෙ බන්. දුකෙන් විතරක් නෙවෙයි පොඩ්ඩක් මලෙනුත් ඉන්න පාටයි. බැරිද අපිට ඕකව පොඩ්ඩක් චියර් අප් කරල ගන්න.

    ඌ හොද කොල්ලා. ඒත් අපි කිව්වට ඌ මොකුත් අහන්නෙ නෑ බං. යාලුවෝ සෙට් වෙච්ච ගමන් බොනවා.
     
    දෙන්නගෙ ලව් සීන් එකද්ද මන්ද...

    එහෙම නම් ඒකත් ජයසිරි මoගලම්

    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    thawa thiyenawa... hitpan me ewana gaman inne

    හුටා, තෝ යනවය කිව්ව නේද? :angry: :sorry:

    උඩින් තියෙන කමෙන්ට එක කියවන්න එපා හොඳේ... දැක්කත් නොදැක්ක වගේ පලයන්. :yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් ඌ කියයි අදින් පස්සේ හොද මිනිහෙක් වෙනවා කියලා :angry:

    ඔව්... කියුවොත් කියුවා... ආයේ බොන්නේ නෑ.... මම හැමදේම ටික ටික හදාගන්නවා.. එහෙම එකේ ආයේ බොන්නේ නෑ.... කාගෙනම ඉන්නවා....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වහි එහෙනම් :rofl:

    වහිනවා.... මම හොඳ මිනිහෙක් වෙනවා.... අරක්කු පෙන්නුවත් ගෙනත් දුන්නත් බොන්නේ නෑ... එක තදටම හිතා ගත්තා....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව්... කියුවොත් කියුවා... ආයේ බොන්නේ නෑ.... මම හැමදේම ටික ටික හදාගන්නවා.. එහෙම එකේ ආයේ බොන්නේ නෑ.... කාගෙනම ඉන්නවා....

    එල එල බං ඔහොම ඉන්නව නම් කොච්චර දෙයක්ද.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නෑ හුත්තියේ.... තාත්තව එක්කගෙන එන්න ගියේ.... වහිනවනේ පව් නැත්නම් එයාට තෙමෙන්න වෙනවා....

    සමාවෙයන් මචන්, උඹ එළ කොල්ලෙක්
    11.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අදත් බොනවා නේද...... හිර කරගන්නේ නැතිව බිල වරෙන්..

    මගේ ඇස් දෙක පල්ලා බන්..... බොන්නේ නෑ... මම හිතලම ඔක්කොම වැරදි හදාගත්තා... ගෙනත් දුන්නත් බොන්නේ නෑ.... ටවන් ගියේ තාත්තව එක්කගෙන එන්න.... වහිනවා. නැත්නම් එයට තෙමි තෙමි එන්න වෙන්නේ... පව්නේ...
     
    Status
    Not open for further replies.