☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔන්න මේ ත්‍රෙඩ් එකේ ඇක්ටිව් බුවාලව බුවීලව පුලුවන් පුළුවන් විදිහට රේප් කොලා. ටොම් අය්යාව, කේපීz මල්ලිව රේප් කරන්නට බැරි එයාලව මම මෑතකදී රේප් කරලා තියන නිසයි.

මේ ත්‍රෙඩ් එක පට්ටයැ, මල් යැ, ආතල් යැ... :love:

මටත් ඕන.....:rolleyes::yes:
උයා කියන්න ඕන නැහැ අපි දන්නවා මේ ත්‍රෙඩ් ඒක එහෙමයි කියලා..:oo::oo:
ළිද හුරේ!!!!!!!!!:baffled::baffled:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
පට්ටයැ, මල් යැ, ආතල් යැ, මගේ අද රෙප් ඉවර යෑ. නැත්තං සලකන්න තිබුන යෑ..
මට අද 3 දෙනෙක් රතු රෙප් දීල බං :(

හොදම වැඩේ.....:yes::yes::baffled:

නෑ නෑ... එක්කො ඕනෙ නෑ. :rolleyes:

:angry::angry: කියනවද නැද්ද????
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

මට අද 3 දෙනෙක් රතු රෙප් දීල බං :(

කව්ද යකෝ ඒ? :growl:
උන්ගේ අධෝමාර්ග මෝර හුයෙන් මසා විරේක බෙහෙත් උදේ හවා ලබාදිය යුතුයැ.
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනේ අපේ රුකා මොකද උනේ????:rolleyes::rolleyes:

    අක්කේ මම දුකෙන් නෙමේ,.... ගොඩාක් සතුටින්.. මම ගොඩාක් වැරදි හදාගත්තා....

    1. මම අරක්කු (මත් ද්‍රව්‍ය) ඔක්කම නැවැත්තුවා...

    2. මම මගේ ටාගට් ඒකට යනකම් කෙල්ලෙක් ගැන හිතන්නේ නෑ,,,, (උරුමක්කාරය කොහේ හිටියත් හම්බෙනවා. එතම පාවෙනවා ඕනෙම කෙනෙක්.)

    3. මම වැරදි කියලා දන්නා, හිතෙන කිසිම දෙයක් කරන්නේ නෑ... හිතලම හැදෙනවා... හැදුනාම ආඩම්බර තමන්ටයි, තමන්ගේ දෙමව්පියන්ටයි..

    4. මගේ ඉංග්‍රීසි ටිකක් වීක්. අද ගිහින් කොස් එකක් හොයාගෙන ආවා. අගහරුවාදා ඉදලා ඒකට යනවා...

    5. අම්මටයි තාත්තටයි කටක් ඇරලා කියන්න පුළුවන් විදිහට මම හැදෙනවා...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අද 3 වෙනි එක දාන්නෙ නෑ මචං. ඒ නිසා හෙට වෙනකන් මේක 11000 වෙනකන් ගියත් කමක් නෑ. :D

    ඔව්... එකට හෙට නැකත් වෙලාවක් බලලා දාන්නේ.....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කව්ද යකෝ ඒ? :growl:
    උන්ගේ අධෝමාර්ග මෝර හුයෙන් මසා විරේක බෙහෙත් උදේ හවා ලබාදිය යුතුයැ.

    ඔව් බං
    දවල් මට මල පැනලා මේ පහල තියන නූල දැම්මා. ඒකෙන් පිස්සු හැදිච්ච එව්න්ගේ වැඩ තමයි ඕව :angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1648179
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කියන්ටම එපා බොලව් කියන්ටම එපා

    ගැරප්පු හිල් වලට මිරිස් කුඩු දිය කරලා වක් කොරන්ට ඕනා....:angry::angry:

    අක්කේ මම දුකෙන් නෙමේ,.... ගොඩාක් සතුටින්.. මම ගොඩාක් වැරදි හදාගත්තා....

    1. මම අරක්කු (මත් ද්‍රව්‍ය) ඔක්කම නැවැත්තුවා...

    2. මම මගේ ටාගට් ඒකට යනකම් කෙල්ලෙක් ගැන හිතන්නේ නෑ,,,, (උරුමක්කාරය කොහේ හිටියත් හම්බෙනවා. එතම පාවෙනවා ඕනෙම කෙනෙක්.)

    3. මම වැරදි කියලා දන්නා, හිතෙන කිසිම දෙයක් කරන්නේ නෑ... හිතලම හැදෙනවා... හැදුනාම ආඩම්බර තමන්ටයි, තමන්ගේ දෙමව්පියන්ටයි..

    4. මගේ ඉංග්‍රීසි ටිකක් වීක්. අද ගිහින් කොස් එකක් හොයාගෙන ආවා. අගහරුවාදා ඉදලා ඒකට යනවා...

    5. අම්මටයි තාත්තටයි කටක් ඇරලා කියන්න පුළුවන් විදිහට මම හැදෙනවා...

    :love::love::love:
     
    Status
    Not open for further replies.