Massive crowd

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
Whats da fuckkkkkkk..... Hollyshit...... OMG .....Massive crowd attend President Mahinda Rajapaksa's inaugural Presidential election rally in Anuradhapura

10382996_420418611449226_6596962788471130626_n.jpg


10818438_420418681449219_8507742458847498514_o.jpg


1498747_420418711449216_2692120874892522786_o.jpg


10620265_420418758115878_2175206526414687744_o.jpg


10860956_420418831449204_2425704677733498290_o.jpg



 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔය මුලු ලංකාවෙම ඡන්ද ටික බන් බස් වලින් ඇදලා තියෙන්නේ
    ඇත්ත මොකද්ද කියලා දන්නවා මෙතන ඉන්න ගොඩක් උන්
    කොටින්ම එදා නාමයෝජනා දීපු දවසෙත් බස් වලින් සෙනග ඇද්දේ
    නිමල් ලන්සා කියලා බෝඩ් ගහපු ඒවගෙන්

    :dull::dull::dull:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ජනතාව මහින්දගේ තොප්පිත් ගෙදරින්ම හදාගෙන ඇවිල්ල නේද. මහින්ද බෝඩ් එහෙමත් ගෙදරින් වෙන්න ඇති ගෙනල්ල තියෙන්නේ. අනේ යකෝ. ඕකට අපේ පැත්තෙනුත් අරන් ගියා කට්ටිය. රුපියල් 2000යි බත් පැකට් එකයි කේක් මුලයි.තව බීම එකකුත් දීල..
     
    Dec 10, 2014
    241
    9
    0
    සෙනග දැකල ඇස් නිලංකාර වෙච්ච මෛත්‍රීගේ පොන්සියෝ හැමතැනම CTB CTB ගාල තටමනවා ඇහෙනවා...
    කරුමේ කියන්නේ හැබැයි උන්ට බෙටි නෑ..
    :lol::lol::lol::lol: