හුන්ඩයි ගැන නම් රත්තරං ගෙන් අහන්න එපා..
මම මචන් හුන්ඩයි වාහන දෙකක් පැදල තියෙන කෙනෙක් විදියට කියන්නේ ගන්න එපා කියලා..ඔය ගන්න බලන Accent එක තමා හුන්ඩයි වලින් වැඩියෙන්ම මාකට් වාහනේ හරියට සුසුකි වල ස්විට් එක වගේ.මං දන්නේ නෑ දැන් කොහොමද කියන්න ජපන් වාහන වල ගනන් අඩු නිසා..ඒ උනත් දැන් තියෙන ඇසන්ට් 99%ක්ම ලෙඩ ගොඩවල්..විහිළුවටවත් සේල් එකකට ගිහින් Accent එකක් බලන්න එපා
උඹේ ඇඟේ ගසල එවනව ලොවෙත් නැති වෙන්න.. Accent එක ගන්නව නම් 2012 ද කොහෙද ආපු එකක් තියෙනව ඒක බලන්න හැබැයි ඒකේ ගානට 141 එකක් ගන්න පුලුවන්
ඒක ඊට වඩා හොඳ ඩීල් එකක්..කොරියන් වාහන වල පට්ටම ඩිසයින්ස් ටිකක් තියෙනව ඩිසයින් එක ගැන හිතුවට ජපන් වාහන තරම්ම ලංකාවට අල්ල යන්නේ නෑ..හැබැයී චීන ඒවට වඩා මට නම් කොරියන් වාහන හොඳයි..
හුන්ඩයි වාහන හොඳයි අන්රෙජිස්ටඩ් අරන් අවුරුදු 2ක් දුවල විකුණන්න..විකුණන්න ගියාම හරි අමාරුයි..පළවෙනි එකා කොහොම හරි විකුණයි දෙවෙනි එකාට තමා ඇඬෙන්නේ..
ඕක ටිකක් ෂේප් 30ට පහල ඒවට.ඊට වඩා වැඩි ඒවායේ පෙට්‍රැල් කෙරුවාව 4යි 5යි..ප්‍රාඩෝ එකක් අරන් පදිනවා ඊට හොඳා..
KIA වල තත්ත්වේ ඊටත් එහා..මොකද අන්තිමට පිළිසරණක් නැති උනොත් යන්න ඉතිරි වෙන්නේ ලංකාවේ KIA Agent ගාවට උන්ගේ ස`ර්විස් එක ඔක්කොටම එහා රෙකෝඩ් පිට රෙකෝඩ් තියල තියෙන්නේ..අන්තිමයි කියලා...
අන්තිමට කියන්න තියෙන්නේ..
පොදුවේ හුන්ඩයි පෙට්‍රැල් කරනව අඩුයි..
විකුණන්න ගියාම සෑහෙන්න කට්ටක් කන්න වෙනවා
ලෙඩක් වෙලා ගැරේජ් එකට අරන් ගියාම වැඩේ ගොඩ දාන්න පුලුවන් බාස් ල ඉන්නේ හරිම සුලු ප්‍රමාණයයි.
ස්පෙයාර් පාට්ස් ජපන් ඒවගේ තරම් හොයා ගන්න ලේසි නෑ.. (ලංකාවේ මං දන්න තැන් 3නයි. එකක් පංචිකාවත්තේ අජන්තා එක,දෙක මරදානේ කොරියන් මෝටර්ස් එක තුන වේයන්ගොඩ ටවුන් එකේ තැනක දෙවෙනි තට්‍ටුවේ තියෙන්නේ... නම මතක නෑ
විකල්පයක් නැති නිසා උන් කියන ගාන දීලා ගන්න වෙනවා.හෝ කොරියාවෙන් ගෙනන්න වෙනවා.)
නැත්තම් වැඩ දන්න බාසෙක් අල්ලං ඇසන්ට් එකක් අරන් ජපන් එන්ජිමක් තියන්න..
ටොයෝටා කරීනා කාර් එකේ එන්ජිම එක තියන්න පුලුවන්.
ඉලෙක්ට්‍රික් පැත්ත කරන එකාට තමා ඇඬෙන්නේ..



Mama Toyota Passo ekak ganda kiyala baluwe. Bhomoma amaruwen 18 lacks withra hoya gaththa. Passo 20 - 19 athara thiyenne today's market. Thawa two weeks walina mage ganata ewi kiyala mama hithanawa. Vits gandath asawak thoyenwa eth eka poddak expensive.
Please advice me Raththran bro.

etakoata macho dan oya tiyanne huyndiy alentra deisal ewath ahri nadda?
kia (spuri vidiyata BMW 1 wage gala tiyanne..) Option okkomath tiyanwa 2010-2011 year wala ewage..




1.අතේ ඇති මුදල : Rs. 2,200,000
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs. 10,000
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල: Going home and mostly going to NuwaraEliya
Pahala thiyena ewagen honda ekak kiyanna puluwanda? Thel karana eka godak wadagath lassanata wada..
http://www.autolanka.com/ad.asp?ID=171511 - Honda Civic
http://www.autolanka.com/ad.asp?ID=171518 - IST
http://www.autolanka.com/ad.asp?ID=170908 - Sunny Super Saloon
http://www.autolanka.com/ad.asp?ID=170599 - Honda ES8
14~15 lakhs කට විතර ගන්න පුළුවන් හොඳම hatchbacks මොනාද මචං?
Auto gear වෙන්නත් ඕනේ..
සැපපහසුවයි, පෙට්‍රල් කිරිල්ලයි දෙකම හොඳ ගානකට තියෙන එකක්
වැඩිය දුර ගමන් නම් යෙදෙන්නේ නෑ. දෛනික පාවිච්චියටත් නෙමෙයි. මාසෙට 100 km වගේ කොළඹ ඇතුලත යැවෙයි![]()
ane saodaraya magth tiyanwa 2007 vitz 1000cc uparima 7.5-8.5 kari city outstaion kilath wadi wnask na 9-10 wage.. oya kiyana taram tel kranne na..
mama me mekata mokka karanna da kiyla hita ganna baruw inne...







Engine Tuneup එකක් කරල බලන්න... 1000cc එක කොහොමත් කරනවනේ බං ඔය මොඩ්ල් එකේ...ඕක කොළඹ ට්‍රැෆික් එකේ දිව්වත් 10ක් වත් කරන්න ඇපැයි.ගෑණු එලවන Vitz එකකත් 10ක් 12ක් පෙට්‍රැල් කරන එකේ..ඔහොම උඒ කොහොමද කියල තමා හිතා ගන්න බැරි.. හොඳ තැනකින් ටියුන්-අප් එකක් කරන්න.thanks aiyye.. මම එක කරලා බලන්න තමා හිතන් ඉන්නේ ඔටෝ මිරාජ් දාන්න හිතන් ඉන්න ටොයොටා දැන්මොත් විකිනෙයි නේදEngine Tuneup එකක් කරල බලන්න... 1000cc එක කොහොමත් කරනවනේ බං ඔය මොඩ්ල් එකේ...ඕක කොළඹ ට්‍රැෆික් එකේ දිව්වත් 10ක් වත් කරන්න ඇපැයි.ගෑණු එලවන Vitz එකකත් 10ක් 12ක් පෙට්‍රැල් කරන එකේ..ඔහොම උඒ කොහොමද කියල තමා හිතා ගන්න බැරි.. හොඳ තැනකින් ටියුන්-අප් එකක් කරන්න.
ඉලෙන්ට්‍රා එක හොඳ කාර් එකක්...ඉලෙන්ට්‍රා එකෙයි ඇනිවසරි මොඩ්ල් එකක් විදියට ආපු හුන්ඩයි මෙට්‍රික්ස් එකෙයි තියෙන්නේ එකම එන්ජිම..හැබැයි ඉලෙන්ට්‍රා එක පෙට්‍රැල් කරන්නේ නෑ..මෙට්‍රික්ස් එක 11ක් කරනවා.. (Manual)
Kia විත්‍රක් නෙමෙයි හුන්ඩයි එකෙත් ඉලෙන්ට්‍රා එකේ ඉඳලම සැපපහසුව පැත්ත ගොඩක් බලල හදපු වාහන..සෑහෙන ඔප්ෂන් තියෙනවා..ඒත් ලංකාවට ජපන් වාහන තරමට අල්ල ගියේ නෑ කොරියන් ඒවා..අර ප`මිට් සීන් එක නිසා ඕවා හෝ ගාලා ප`මිට් තියෙන උන් ගෙනාවා..
නැත්තම් එච්චරම මෙහේ තිබුණ වාහන නෙමෙයි..අවුරුදු 2ක් පැන්නට පස්සේ වාහනේ එන පුංචි ලෙඩක් හරි හදා ගන්න ගියාම වැඩ පුලුවන් එකෙක් අත නොගැහැව්වොත් වාහනේ කාලා දානවා..ජපන් වාහනේ ඔලුවේ තියන් මේ වාහන ගලවන්න බෑ..ගලවනකොට එක වගේ උනාට හයි කරනකොට අන්දොස් කරනවා..අනික ස්පෙයාර් පාර්ට්ස් තියෙන්නේ සීමිත තැන් කීපයක..උන් කියන ගාන දීල ගන්න වෙනවා..
හැබැයි අඩු ගානට සැප පහසුව වැඩියෙන් තියෙන වාහනයක් නම් ඕන..ඔය වාහන ෂේප්...විකුණන්න බලන්,පෙට්‍රැල් කිරිල්ල බලන් නම් ගන්න එපා..
ගදර වැඩ ටික කරන් සැප පහසුවට දුර ගමනක් යත හැකි 2005න් එහා එකක් ගන්න නැත්තම් Airbag නෑ...
Starlet,March,Swift (mata nam meke sapak nah..) Vitz (16k) 2003 model ekak hoya ganna puluvan vei...

1.අතේ ඇති මුදල : Rs. 2,200,000
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs. 10,000
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල: Going home and mostly going to NuwaraEliya
Pahala thiyena ewagen honda ekak kiyanna puluwanda? Thel karana eka godak wadagath lassanata wada..
http://www.autolanka.com/ad.asp?ID=171511 - Honda Civic
http://www.autolanka.com/ad.asp?ID=171518 - IST
http://www.autolanka.com/ad.asp?ID=170908 - Sunny Super Saloon
http://www.autolanka.com/ad.asp?ID=170599 - Honda ES8
mchn rattaran,
1.අතේ ඇති මුදල - 3,000,000
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - adu nadaththu wiyadamak yana wahanayak.
3.monthly 600Km duwanawa. thel 17ta wadiyen karana ekak tamai balanne. axio wala thel kochchara karanawada.? mage requirements anuwa ganna hoda wahana 5k thel karana ganai price ekath ekka kiyahanko.
obathumage godak articles read karala tiyenawa. ey obathuma hybrid walata baninne.![]()