☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හා.. චමලි අක්කට කියලා කොන්ට්‍රක් එක දීලා කරහන්.... මට මුකුත් කරන්නේ නෑ චාමලී අක්කා....... පුලුවන්ම් කොරෝපන්....

:love::love: ඔව් ඒක ඇත්ත

ගණන් ගන්න එපා බන්. උන් දන්නෙ නෑ ෆෝරම් එකකට එන්නෙ මොකතද කියල. මයිනො...:growl:

උයා වගේ මයිනෙක්
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :no::no: :angry::angry:

    අම්මපා කියන්නේ චක් චක් ගාලා ඇනගෙන ඇනගෙන යනවා....:dull::dull:

    මලකඩ කාපු එකකින් අනින්න.... එතකොට පිට ගැස්ම හැදිලා පරණ කොච්චි එන්ජින් එකක් වගේ ගැහිලා මැරේවි....:P:P
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    දැන් මන් ඔහේව බදින්න ඇහුවේ නැහැ නෙව......:rolleyes::rolleyes: නිකන් වයස ඇහුවේ..

    ගෑරුප්පුවයි මිරිස්කුඩු එකයි අතේ තියන් වයස ඇහුවම ඒකත් මතන නැතුව ගියා... හම්බෝ...

    විසි නවයයි හම්බෝ :baffled:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :no::no: :angry::angry:

    අම්මපා කියන්නේ චක් චක් ගාලා ඇනගෙන ඇනගෙන යනවා....:dull::dull:

    හෙලෝ.. 119... මෙතන භයානක මිනිමැරුමක් වෙන්න යන්නෙ... ඔව් ඔව් ඉක්මනට පෙට්ටියක් අරගෙන එන්න
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නැහැ බං.. ෆාමසියෙ තියෙනවා දැකලා ගත්තා.. පොල් ලෙලි පල් කරපු ගඳයිනේ බං.. කොහොම ඒක ඔලුවෙ ගාන්නද..:rofl:

    එක හොදයි බන්.... කොන්ඩේ යන එක නතරවෙනවා.... තට්ටේ පෑදෙන එක නතර වෙනවා... අකලට කේස් සුදු වෙන එක නතර වෙනවා...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔන්න බං මම ලිංක් එක දැම්මා ඔන්නඔහේ කියලා

    හම්බෝ... මම හිතුවේ අනීම කියල...

    හෙලෝ... 119... එපා, අර පෙට්ටිය ගේන්න එපා... අපි බලාපොරොත්තු වෙච්ච් මිනිමැරුම වුනේ නෑ.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    :frown::frown: අම්මපා කිවුවේ....




    එහෙනම් රෙදි කපන කතුර හොදයි......තීරු වලට කැපිය හැකි:yes::yes:

    හම්බෝ... කෙල්ලෝ මෙච්චර දුරුනුයි කියල දන්නවනම්, දෙතුන් දෙනෙක් එක්ක එකපාර යාලු වෙන්නෙ නෑ. අම්මපා.
     
    Status
    Not open for further replies.