හා.. චමලි අක්කට කියලා කොන්ට්රක් එක දීලා කරහන්.... මට මුකුත් කරන්නේ නෑ චාමලී අක්කා....... පුලුවන්ම් කොරෝපන්....

ඔව් ඒක ඇත්තගණන් ගන්න එපා බන්. උන් දන්නෙ නෑ ෆෝරම් එකකට එන්නෙ මොකතද කියල. මයිනො...![]()
![]()
අම්මපා කියන්නේ චක් චක් ගාලා ඇනගෙන ඇනගෙන යනවා....![]()


ඇයි උබේ කොන්ඩේ යනවද ටහිකෙට...

දැන් මන් ඔහේව බදින්න ඇහුවේ නැහැ නෙව......නිකන් වයස ඇහුවේ..

ගණන් ගන්න එපා බන්. උන් දන්නෙ නෑ ෆෝරම් එකකට එන්නෙ මොකතද කියල. මයිනො...![]()


![]()
අම්මපා කියන්නේ චක් චක් ගාලා ඇනගෙන ඇනගෙන යනවා....![]()
නැහැ බං.. ෆාමසියෙ තියෙනවා දැකලා ගත්තා.. පොල් ලෙලි පල් කරපු ගඳයිනේ බං.. කොහොම ඒක ඔලුවෙ ගාන්නද..
කේශ මූල තරලය



![]()
![]()
කියනකොටත් කළන්තෙ වගේ

කපනවා අනිනවා දෙකම


ඔන්න බං මම ලිංක් එක දැම්මා ඔන්නඔහේ කියලා
අම්මපා කිවුවේ....
එහෙනම් රෙදි කපන කතුර හොදයි......තීරු වලට කැපිය හැකි![]()