එක හොදයි බන්.... කොන්ඩේ යන එක නතරවෙනවා.... තට්ටේ පෑදෙන එක නතර වෙනවා... අකලට කේස් සුදු වෙන එක නතර වෙනවා...
උඹ ඒක ගාලා තියෙද.. අම්මෝ ගඳ බං.. නහය කඩාගෙන යනවා..
call 119
සුදු මල්ලී....![]()
එක හොදයි බන්.... කොන්ඩේ යන එක නතරවෙනවා.... තට්ටේ පෑදෙන එක නතර වෙනවා... අකලට කේස් සුදු වෙන එක නතර වෙනවා...
call 119
සුදු මල්ලී....![]()
nidi mathayi
උබ හයිව් ඒකට බැනලා කපාගෙන තියෙන්නේ...
අපි හයිව් ඒකට කඩේ ගිහින් කපාගත්තේ...![]()
ඔව් බං බච්චෝ තමයි රෙප් කපන්නේ. පරණ එව්න් අපේ රෙප් කපන්න තරම් ජරා තත්වෙට වැටිල නෑ.
උඹ ඒක ගාලා තියෙද.. අම්මෝ ගඳ බං.. නහය කඩාගෙන යනවා..
![]()
මලකඩ කාපු එකකින් අනින්න.... එතකොට පිට ගැස්ම හැදිලා පරණ කොච්චි එන්ජින් එකක් වගේ ගැහිලා මැරේවි....![]()


ගෑරුප්පුවයි මිරිස්කුඩු එකයි අතේ තියන් වයස ඇහුවම ඒකත් මතන නැතුව ගියා... හම්බෝ...
විසි නවයයි හම්බෝ![]()


හෙලෝ.. 119... මෙතන භයානක මිනිමැරුමක් වෙන්න යන්නෙ... ඔව් ඔව් ඉක්මනට පෙට්ටියක් අරගෙන එන්න

පෙට්ටියේ ගාන අහන්න 

නැත්නම් මටත් වලලෙන්නයි වෙන්නේcall ටොම්.....call 119


ටොරන්ට් ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරන්න දෙන සයිට් එකක් බං. මුංට වැල බාන්න තියන ආසාවට පිස්සු වැටිලා ත්‍රෙඩ් දානවා. එකේ ප්‍රිමියම් එක ෆ්‍රී ගන්නනේ ඔය හිගා කන්නේ
හනේ මන්ද බන් එක එක කාලෙට එන වසoගත

අපිනම් අනුන්ගේ පහනෙන් එලිය බැලුවේ.... අනුන් නුල් දානවා අපි අපේ ඒවා පොස්ට් කරලා කට්ටිය හදාගන්නවා..මම ගාලා නෑ... මගේ යාලුවෙක් ගානවා... බඩු වැඩ බන්.... රෑට ගාන්න ඕනේ.... ගාල උදේට නාන්න ඕනේ...

මේ මට ගානක්වත් නෑ..... මේ දැන් එකෙක් කපල... රේප් පවර් එක නැති එකේ.... අළුපාට ටොටක්...
![]()
මලකඩ කාපු එකකින් අනින්න.... එතකොට පිට ගැස්ම හැදිලා පරණ කොච්චි එන්ජින් එකක් වගේ ගැහිලා මැරේවි....![]()
අන්න වැඩේ ....මන් ගාව තියෙනවා සැමන් ටින් පියනක්..ඒක අරන් රටා අදින්න ඕන කැපෙන පැත්තෙන්..මැරිලා යන්ට
අද ඉදන් මට නංගි කියනවා තේරුනාද? නැත්නම් කකුල් දෙකෙන් එල්ලලා කටට දානවා බත් ගුලි හිරවෙලා මැරෙන්ට....
පෙට්ටියේ ගාන අහන්න
නැත්නම් මටත් වලලෙන්නයි වෙන්නේ
call ටොම්.....![]()

රුකාට අනින්නේ නැහැ මන්..
.ඔයාට අනිනවා කතුරෙන්...ඔව් කතුරෙන් අනිනවා..ඇනලා එකට දානවා ගම්මිරිස් කොටලා ලුණු එක්ක කලවම් කරලා![]()
නැහැ බං.. ෆාමසියෙ තියෙනවා දැකලා ගත්තා.. පොල් ලෙලි පල් කරපු ගඳයිනේ බං.. කොහොම ඒක ඔලුවෙ ගාන්නද..
gahawwa
නොදකින්. වැළ ඕන එකෙක් ඉන්නවනම් කියපන්. අපේ ඔෆිස් එකේ සර්වර් එකක ටෙරා එකක් විතර හoගලා තියෙනව මේකෙ වැඩකරන එකාල. බැලුවට ඇතිවෙන්නෙ නැද්ද කොහෙද මුන්ට.
ඕක ෆ්‍රී දෙනව කිව්වනම් මුං උඹ පස්සේ වැද වැද එයි බං 