☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හම්බෝ... කෙල්ලෝ මෙච්චර දුරුනුයි කියල දන්නවනම්, දෙතුන් දෙනෙක් එක්ක එකපාර යාලු වෙන්නෙ නෑ. අම්මපා.

:rolleyes::rolleyes: මන් නම් අනිත් දෙන්නට තියාගන්න කියලා යනවා....:rofl::rofl:


කාලෙකට පස්සේ ඔයාට 4ක් දුන්නා....

අනේ තැන්ක්ස් මෙයා

ඔච්චර දරුණු වෙන්න එපා යකෝ
:dull::dull: ලබුස් ඔයා මේ කොල්ල කියන ඒවා කනකට ගන්න එපා:angry:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ජරාව ගාලා කොණ්ඩෙට කෙළවෙයි බඩියෝ
    මේක හෙන ෆේමස්ලු බං.. අද අංකල් කෙනෙක් ෆාමසියෙ අංකල් එක්ක කතා කරනවා ඇහිලයි ගත්තෙ.. ප්‍රතිපල තියෙනවලු.. රුපියල් හයසීයයි.. යෝගටි පානය තියෙන බෝතල් වල සයිස් එකක්..:dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නැහැ බං.. ෆාමසියෙ තියෙනවා දැකලා ගත්තා.. පොල් ලෙලි පල් කරපු ගඳයිනේ බං.. කොහොම ඒක ඔලුවෙ ගාන්නද..:rofl:

    ෆාමසියේ ටොයිලට් එකට ගිහිල්ලද ගත්තේ...:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හම්බෝ... කෙල්ලෝ මෙච්චර දුරුනුයි කියල දන්නවනම්, දෙතුන් දෙනෙක් එක්ක එකපාර යාලු වෙන්නෙ නෑ. අම්මපා.

    හිතපං දෙතුන් දෙනාම වට වෙලා උඹට ගැරුප්පු වලින් චක් චක් ගාලා ඇන්නොත් :baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හපොයියා ගිය ආත්මේ වදකාගාරයකද හිටියේ :baffled: :baffled:


    මේ ආත්මේ.....:yes::yes:
    හිතුවද වෙරළු හදනවා කියල.

    මැරුණට පස්සේ කුබි කන කම් වෙරළු ගැහේ එල්ලලා තියන්ට ඕන පන එනකම් :dull::dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හම්බෝ... කෙල්ලෝ මෙච්චර දුරුනුයි කියල දන්නවනම්, දෙතුන් දෙනෙක් එක්ක එකපාර යාලු වෙන්නෙ නෑ. අම්මපා.

    කපන්න අනින්න ඕන නැහැ.... මෙයින් එකක් දුන්න නම් ඇති බඩ කොර වෙලා, පරම්පරාවම චුත වෙන්න...

    avatar452091_30.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් දැන්ම ගාපන්..... :D
    :yes:
    ගඳ තමා බං අවුල.. මං මේ දැන් ගෑවා.. පාන්දර නාන නිසා..

    ෆාමසියේ ටොයිලට් එකට ගිහිල්ලද ගත්තේ...:D
    නෑ උට්ටො.. බෝතලේක තිබිලා..:dull:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේක හෙන ෆේමස්ලු බං.. අද අංකල් කෙනෙක් ෆාමසියෙ අංකල් එක්ක කතා කරනවා ඇහිලයි ගත්තෙ.. ප්‍රතිපල තියෙනවලු.. රුපියල් හයසීයයි.. යෝගටි පානය තියෙන බෝතල් වල සයිස් එකක්..:dull:

    එකපාරම ගාන්නෙ නැතුව, ගාපු එකෙක්ගෙන් අහලා (ශුවර් පොරක්) හිටියනම් නරකද. ඇලගික් තියෙනවද බලන්න කොලර් එකෙන් වැහෙන බෙල්ල හරියෙ පොඩ්ඩක් ගාල බලලා ඉන්න.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :yes:
    ගඳ තමා බං අවුල.. මං මේ දැන් ගෑවා.. පාන්දර නාන නිසා..

    ඔව්... රෑට විතරයි ගාන්නේ.... ඕක ගාල මසාජ් කරගනින්.... උදේට නාපන්..... කොන්ඩේ කළු වෙනවා..... මරු බන් ඔය ඔයිල් එක...
     
    Status
    Not open for further replies.