දන්න බුවෙක් ගාල තියෙනවනම අවුලක් නෑ. තෙල් සීතල නම් පීනසේට එන්න පුළුවන් නිසා නිදිමරන්න නම් එපා බඩියෝ
තෙලක් නෙමේ කොල්ලො.. වතුරක් තියෙන්නෙ..

අනේ මන්ද බං CV එක දාන්න කියපං හෙට දවස ඇතුලත වත්..
ගන්න පුළුවන් වෙලාවේ ගත්තේ නැත්තන් පස්සේ අමාරු වෙනවා ආයේ..
PM කලා..

![]()
![]()
![]()
අලුත් මූන හොදයි බං
එල බං.. උඹ විතරයි ලස්සනයි කිව්වෙ..




හාපෝ මහ මුරණ්ඩු කෙල්ලෙක්
:grow
