හෝමෝන් කේස් වලටත් යනවලු බන්. ඩෙර්මෙටොරොලොජිස්ට් කෙනෙක්ව හම්බෙලා බැලුවනම් හරි.
ඒක තමා අරහෙම වෙන්න හේතුව උඹට..
ඕකෙ ලොල්ලා ලොල්ලා ගානවනේ ඒකි..



අඩෝ මම බය නෑ බන්.
චාමලී නoගි ගියා නේද?![]()

ඉදිකටු මිටියකින් ඇනලා මරන්න ඕන...බය නැහැ කිවුවටමම නැති වෙලාවේ මොකද උනේ??
මන් ලෙවුකේ බය කළා
![]()
මොනවා කියලද?
මොනවා කියලද?
එක තමා ඕකා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උත්තර දෙන්නේ..![]()


පවු බන්... අර කෙල්ල මූ බය කරලා ...... මූ මඤ්ඤං වෙලා ඉන්නේ... යන්නේ කොහෙද පොල්ලේ මල් තමයි දැන්.....



ඉදිකටු මිටියකින් ඇනලා මරන්න ඕන...බය නැහැ කිවුවට


ඒ මොකාද බන්.... ඩයිනොසර් යුගේ එකෙක්ද..
ඩෙර්මෙටොරොලොජිස්ට්
කපනවා අනිනවා කියල ලෙවුකේ බය කරලා බන්.... ඌට සුදු කක්ක යන ගානට ඉන්නේ...


පව් බන් මොනවා උනත් ඕකා හොඳ එකා...හෝමෝන් කේස් වලටත් යනවලු බන්. ඩෙර්මෙටොරොලොජිස්ට් කෙනෙක්ව හම්බෙලා බැලුවනම් හරි.
ඒ මොකාද බන්.... ඩයිනොසර් යුගේ එකෙක්ද..

