☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හම්බෝ... Sado Masochism වලට කැමති එකෙක්වම හොයල දෙමු.

මේකේ නම ලියද්දි එකට ලියන්න .....

no spaces.....
Sadomasochism

is the giving or receiving of pleasure—sometimes sexual—from acts involving the infliction or reception of pain or humiliation.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුද්ධිමත් බව යනු කෝප වූ අයෙකු ඉදිරියේ නිහඩවීමය..
    තේරුම් ගැනීමට සූදානම් අයෙකු ඉදිරියේ කතා කිරීමය..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මවකගේ ආදරය තරම්
    පියෙකුගේ රැකවරණය තරම්
    විශ්වාස කළ හැකි යමක්
    මෙ ලොව තුළ තවත් නැත්තේය
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔන්න දැම්ම ෆොටෝ එකක් ටහිකෙලා යන්නම... පොඩි ඒවා දාහන් බන්...

    කෙළවෙච්චි හැටියට මෙයින් ගියා ඇති බන්.

    පොඩි කාලෙ ඉඳලම කතා පොත් කියවන්න පුරුදු වෙලා හිටපු නිසාද කොහෙද කියපු ඔක්කොම චිත්‍රපටියක් වගේ පෙනුන බන් මනසෙ... හම්බෝ... මහා භයානක චිත්ත රූප. අද නඔ නින්ද යන එකකුත් නෑ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සැම විටම දුක තනියම විඳ දරාගැනීමට පුරුදු පුහුණු වන්න
    දුක බෙදා ගැනීමට යාම තවත් දුකකට පාර කපා ගැනීමක් විය හැක
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    084236.jpg


    54861657334990934619719.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිසුන්ට සෑම විටම
    උපදේශයන්ම අවැසි නැත.
    ඔවුනට සැබැවින්ම අවශ්‍ය වනුයේ
    වැළඳගැනීමට හැකි දෑතක්,
    ඇහුම්කන් දීමට දෙසවනක්
    සහ
    තේරුම් ගැනීමට තරම් හොඳ හදවතක් ඇති පුද්ගලයෙක්
    පමණි.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බුද්ධිමත් බව යනු කෝප වූ අයෙකු ඉදිරියේ නිහඩවීමය..
    තේරුම් ගැනීමට සූදානම් අයෙකු ඉදිරියේ කතා කිරීමය..

    පට්ටම කතාවක්
     
    Status
    Not open for further replies.