ඇන්ටනෝ යානයක් කඩා වැටේ?
චන්ද්‍රිකා යුගයේ කොමිස් ගසා මිලදීගත යානාවල තත්වය ඔහොමයි.
මේ යානය ගුවන් හමුදා යානයක් බව පෙනේයැයි ද, ගිනි ගන්නා ගුවන් යානයේ හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි පිරිසක් සිටි බව ගෙනේයැයි ද , සිරුරු දෙකක් සොයා ගත්තේයැයි ද සිද්ධි ඇසින් දුටුවෝ කියති.
ප්‍රදේශවාසීන් වතුර රැගෙන ගිනි ගන්නා යානය දෙසට යන අයුරු ද දැක ගත හැකිය.මේ අතර ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝර් යානයක් අතුරු දන්වී ඇතැයි නිල නොවන ආරංචි කියයි.

Last edited:

මම කිව්වේ...මොකක් හරි ජිල්මාර්ට් එකක් කියලා.දැන් ඉතින් තව දෙයක් තියෙනවා මඩ ගහන්න...