වාහනයක් තෝරගම්මු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ane saodaraya magth tiyanwa 2007 vitz 1000cc uparima 7.5-8.5 kari city outstaion kilath wadi wnask na 9-10 wage.. oya kiyana taram tel kranne na..
    mama me mekata mokka karanna da kiyla hita ganna baruw inne...

    ප්‍රාඩෝ 120 ඔටෝ මම ලග තියෙන එකත් avg 7.5 තෙල් කරනවා:sorry::sorry::sorry:

    prado.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    14~15 lakhs කට විතර ගන්න පුළුවන් හොඳම hatchbacks මොනාද මචං?
    Auto gear වෙන්නත් ඕනේ.. :yes:
    සැපපහසුවයි, පෙට්‍රල් කිරිල්ලයි දෙකම හොඳ ගානකට තියෙන එකක් :rolleyes:
    වැඩිය දුර ගමන් නම් යෙදෙන්නේ නෑ. දෛනික පාවිච්චියටත් නෙමෙයි. මාසෙට 100 km වගේ කොළඹ ඇතුලත යැවෙයි:D

    මාසෙකට 100යි නම් දුවන්නේ ඇති තෙල් බලන්නේ?????

    තෙල් බලනවනම් ස්ටාලට් එකක් ගන්න
    නැත්නම් ඩෙමියෝ එකක් ගන්න. 12ක් ඉතර තෙල් කරනවා
    නිසාන් මාර්ච් එපා
     

    LYNXLuna

    Member
    Dec 12, 2014
    10
    3
    0
    හැමෝටම ජයෙන් ජයම වේවා. මචන්ලා මට පොඩි දෙයක් දන ගන්න ඕනේ. මම කාර් එකේ ඊයේ ටයර් එක ගලවල පොඩි පැච් එකක් දැම්ම. පස්සේ අයෙත් හයි කරා. මේකේ වීල් බැලන්ස් කරන්න ඕනෙද ?

    තව දෙයක් ජපන් ටයර් ලංකාවේ ගන්න තියනවද ? චයිනිස් ඒවා දැම්මම ගැස්සෙනවා .
    දන්නේ කෙනෙක් ඉන්නවනම් උපදේශයක් දෙන්න.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    Mama Toyota Passo ekak ganda kiyala baluwe. Bhomoma amaruwen 18 lacks withra hoya gaththa. Passo 20 - 19 athara thiyenne today's market. Thawa two weeks walina mage ganata ewi kiyala mama hithanawa. Vits gandath asawak thoyenwa eth eka poddak expensive.

    Please advice me Raththran bro.


    පුලුවන්නම් ඉතුරු ටිකත් දාලා 1300cc විට්ස් එකක් ගන්න උපරිම ට්‍රයි කරන්න. නැත්නම් පැසෝ එක ගන්න 60000කට අඩුවෙන් දුවපු එකක්. සැසෝ එක හොද කාර් එකක්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    You all can buy my vehicle :D

    Chevrolet AVEO : 2007/Dec Brand new imported Wine Red Stylish Alloy Wheel with new Tyres and Battery, Subwoofer, 1.4 CC EFI 5 speed Manual Transmission
    Beige Interior, Power Shutters Power Mirrors, Rear Demister, reverse Camera, rear spoiler. Only 95 petrol used. Fuel Consumption 10 ~14 kmpl
    Carefully Used, well maintained and Sold by First registered owner.

    http://www.autolanka.com/ad.asp?ID=170722

    http://ikman.lk/en/chevrolet-aveo-ls...r-sale-colombo

    මේක ඉන්දියන් නේද මචන්?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    You do know that it is a rebrand of daihatsu right?

    ඩයිහට්සු ටොයොටා දෙකම එකයි. ඩයිහට්සු තමා ටොයොටා වල පොඩි වාහන හදන්නේ. ටොයොටා ටවුන් ඒස්, රශ්, පැසෝ වගේ ඒවා එහෙමම හදනවා. ඩයිහට්සු වල ඔරිජිනල් ජපන් ටොයොටා කොලිටි එකම තියෙනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොඩි පුතා;17501303 said:
    රත්තරං අයියේ මේක වාහන ගන්න එක ගැන ප්‍රශ්නයක් නම් නෙවේයි. අපේ අයිය වාහනේ ගත්තෙ ෆිනෑන්ස් දාල තිබුන එකක්, තව මාස 2න් ෆිනෑන්ස් එක ඉවරයි, එතකොට පොත් ටික අයිය අතේ, මේක රෙජිස්ටර් කරල තියෙන්නෙ Wp අපි SG , ඉතින් මේකෙ අයිතිය වෙනස් වෙනකොට නම්බර්ප්ලේට් එකත් වෙනස් වෙන නිසා අපි දවසෙන් ලියාපදින්චි කරන්න යනව නම් පරන නම්බර් ප්ලේට් එක ගලවන් යන්න ඕනිද ? වෙන මොනවද ගෙනියන්න ඕන ලියවිලි:sorry:

    SG කියන්නේ ඉඩම් වාහනයක්ද? ට්‍රැක්ටරයක් වගේ??

    අයිතිය වෙනස් වෙනකොට නම්බර් ප්ලේට් වෙනස් වෙන්නේ නෑ
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,444
    1,143
    113
    රත්තරං;17539909 said:
    පුලුවන්නම් ඉතුරු ටිකත් දාලා 1300cc විට්ස් එකක් ගන්න උපරිම ට්‍රයි කරන්න. නැත්නම් පැසෝ එක ගන්න 60000කට අඩුවෙන් දුවපු එකක්. සැසෝ එක හොද කාර් එකක්

    machan vitz 1300cc price khomada me dawaswala
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.අතේ ඇති මුදල : Rs. 2,200,000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs. 10,000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල: Going home and mostly going to NuwaraEliya

    Pahala thiyena ewagen honda ekak kiyanna puluwanda? Thel karana eka godak wadagath lassanata wada..

    http://www.autolanka.com/ad.asp?ID=171511 - Honda Civic
    http://www.autolanka.com/ad.asp?ID=171518 - IST
    http://www.autolanka.com/ad.asp?ID=170908 - Sunny Super Saloon
    http://www.autolanka.com/ad.asp?ID=170599 - Honda ES8

    වාහන සේරම ඕවර් ප්‍රයිස්

    සිවික් ඊඑස් ගන්නවනම් 5 ගනින්, 3,8 එපා
    22කට 2005 ටීඩා එකක් ගනින්කො. අලුත් බඩුනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉලෙන්ට්‍රා එක හොඳ කාර් එකක්...ඉලෙන්ට්‍රා එකෙයි ඇනිවසරි මොඩ්ල් එකක් විදියට ආපු හුන්ඩයි මෙට්‍රික්ස් එකෙයි තියෙන්නේ එකම එන්ජිම..හැබැයි ඉලෙන්ට්‍රා එක පෙට්‍රැල් කරන්නේ නෑ..මෙට්‍රික්ස් එක 11ක් කරනවා.. (Manual)

    Kia විත්‍රක් නෙමෙයි හුන්ඩයි එකෙත් ඉලෙන්ට්‍රා එකේ ඉඳලම සැපපහසුව පැත්ත ගොඩක් බලල හදපු වාහන..සෑහෙන ඔප්ෂන් තියෙනවා..ඒත් ලංකාවට ජපන් වාහන තරමට අල්ල ගියේ නෑ කොරියන් ඒවා..අර ප`මිට් සීන් එක නිසා ඕවා හෝ ගාලා ප`මිට් තියෙන උන් ගෙනාවා..
    නැත්තම් එච්චරම මෙහේ තිබුණ වාහන නෙමෙයි..අවුරුදු 2ක් පැන්නට පස්සේ වාහනේ එන පුංචි ලෙඩක් හරි හදා ගන්න ගියාම වැඩ පුලුවන් එකෙක් අත නොගැහැව්වොත් වාහනේ කාලා දානවා..ජපන් වාහනේ ඔලුවේ තියන් මේ වාහන ගලවන්න බෑ..ගලවනකොට එක වගේ උනාට හයි කරනකොට අන්දොස් කරනවා..අනික ස්පෙයාර් පාර්ට්ස් තියෙන්නේ සීමිත තැන් කීපයක..උන් කියන ගාන දීල ගන්න වෙනවා.. :angry::angry::angry::angry:

    හැබැයි අඩු ගානට සැප පහසුව වැඩියෙන් තියෙන වාහනයක් නම් ඕන..ඔය වාහන ෂේප්...විකුණන්න බලන්,පෙට්‍රැල් කිරිල්ල බලන් නම් ගන්න එපා..
    ගදර වැඩ ටික කරන් සැප පහසුවට දුර ගමනක් යත හැකි 2005න් එහා එකක් ගන්න නැත්තම් Airbag නෑ...

    මල්ලි උබ ගාව මැට්‍රික්ස් එකක් තිබ්බ නේද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :eek::eek::eek::eek::oo::oo::oo::oo:Engine Tuneup එකක් කරල බලන්න... 1000cc එක කොහොමත් කරනවනේ බං ඔය මොඩ්ල් එකේ...ඕක කොළඹ ට්‍රැ‍ෆික් එකේ දිව්වත් 10ක් වත් කරන්න ඇපැයි.ගෑණු එලවන Vitz එකකත් 10ක් 12ක් පෙට්‍රැල් කරන එකේ..ඔහොම උඒ කොහොමද කියල තමා හිතා ගන්න බැරි.. හොඳ තැනකින් ටියුන්-අප් එකක් කරන්න.​

    මොකක් හරි ලොකු හුට්ටප්පරයක් තියෙනවා:eek:. හැබැයි 1300cc එක 1000cc එකට වඩා තෙල් කරනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහොම තෑන්කස් අයියේ විස්තර වලට රත්තරං ඉතිං ඔය කාර් ගැන විස්තර කියන්නේ නැ නේ $විහිලුවට හොදේ$

    අනේ බන් මම කොරියන් සමාජ රෝග ගැන විස්තර දන්නේ නෑ :lol::lol:;);)
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    රත්තරං;17539850 said:
    මාසෙකට 100යි නම් දුවන්නේ ඇති තෙල් බලන්නේ?????

    තෙල් බලනවනම් ස්ටාලට් එකක් ගන්න
    නැත්නම් ඩෙමියෝ එකක් ගන්න. 12ක් ඉතර තෙල් කරනවා
    නිසාන් මාර්ච් එපා

    රත්තරං;17540057 said:
    මාච් එපා මචන්:no::no:


    කොලඹ ඇතුලත තෙල් 12ක් කරනවා නම් ඇති මචං. :yes:
    ඇයි nissan march එපා කියන්නේ? මං බැලුවේ AK12 2002-2003 වගේ එකක්. :oo:
    Demio වල spare parts වල ගණන් එහම වැඩි ද? Vitz 2003 වගේ ඒවා කොහොමද?
     
    Last edited: