දුකයි බං

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
San Francisco මිනිහෙක්ගේ පැයක ආදායම ඩොලර් 10.74ක්. ඒත් ලංකාවෙ සමහර මිනිස්සුන්ට දවසකට ඩොලර් 1.90ක්වත් නැති මිනිස්සු ඉන්නවලු..

ඒ අතරේ ලංකාවේ හයිවු එකේ හැම තප්පරෙන් තප්පරේම වැලක් අප්ලෝඩ් කරන අමන අපතයො ඉන්නේ.. හොස්ටින් සයිට්ස් , ෆ්‍රී ඩොමේන් සයිට්ස් කීයක් ලංකාවට උන්ගේ සර්විස් නොදී බ්ලොක් කරාද..
ප්‍රයෝජනයක් ගන්න නොමිලේ දෙන ක්ලවුඩ් සර්විස් එකක්වත් හරියට යූස් කරන්න දන්නැති අමන අසහනකාරයො ටිකක් ඉන්නේ

මුන් වගේ අමන අපතයෝ නිසා තමා ලංකාවේ රුපියල බාල්දු වෙලා තියෙන්නේ.. නිකමෝ වෙලා හතරවටේ ඉන්න උන්ට බැන බැන.. කුහකකමින් පිරිලා.. එකෙකුට එකෙක් නැති.. කරන්න පුලුවන් උදව්වක් වත් මනුස්සයෙක්ට නොකරන.. ඉරිසියාවෙන් පිරිච්ච මේ කුහක සමාජේ මොකටද බං.. :sorry::confused:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ බුකියෙ දාන පෝස්ට් මේකෙ ත්‍රේඩ් හැටියට දානවා.. අනේ මන්දා මේ වගේ ගොන් මෝඩ හුත්තෙක්.. රෙප් දෙන්නෑ..:rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    San Francisco මිනිහෙක්ගේ පැයක ආදායම ඩොලර් 10.74ක්. ඒත් ලංකාවෙ සමහර මිනිස්සුන්ට දවසකට ඩොලර් 1.90ක්වත් නැති මිනිස්සු ඉන්නවලු..

    ඒ අතරේ ලංකාවේ හයිවු එකේ හැම තප්පරෙන් තප්පරේම වැලක් අප්ලෝඩ් කරන අමන අපතයො ඉන්නේ.. හොස්ටින් සයිට්ස් , ෆ්‍රී ඩොමේන් සයිට්ස් කීයක් ලංකාවට උන්ගේ සර්විස් නොදී බ්ලොක් කරාද..
    ප්‍රයෝජනයක් ගන්න නොමිලේ දෙන ක්ලවුඩ් සර්විස් එකක්වත් හරියට යූස් කරන්න දන්නැති අමන අසහනකාරයො ටිකක් ඉන්නේ

    මුන් වගේ අමන අපතයෝ නිසා තමා ලංකාවේ රුපියල බාල්දු වෙලා තියෙන්නේ.. නිකමෝ වෙලා හතරවටේ ඉන්න උන්ට බැන බැන.. කුහකකමින් පිරිලා.. එකෙකුට එකෙක් නැති.. කරන්න පුලුවන් උදව්වක් වත් මනුස්සයෙක්ට නොකරන.. ඉරිසියාවෙන් පිරිච්ච මේ කුහක සමාජේ මොකටද බං.. :sorry::confused:
    මිනිස්සුන්ව / සමාජයක් හම්බුකරන සල්ලි වලින්වත් ඉන්ටෙර්නෙට් එකෙන් වත් මනින්න බැහැ මචන් ..

    ඔය උබ කියන රටේම කී දාහක් ඉන්න හිටින්න තැනක් නැතිව මහා සීතලේ පාරවල් වල පාර්ක් වල ඉන්නවා කියල උබ නොදන්නවා ඇති .

    හැම රටකම හොද මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා .එකම වෙනස ඒ රටේ සංස්කෘතිය අනුව මේ හොද නරක අනුපාතය අඩු වැඩි වීමයි
    .:D
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    තෝ බුකියෙ දාන පෝස්ට් මේකෙ ත්‍රේඩ් හැටියට දානවා.. අනේ මන්දා මේ වගේ ගොන් මෝඩ හුත්තෙක්.. රෙප් දෙන්නෑ..:rofl:

    එපා ඉතින්
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ubata mona dollar da ban. walak balala athe parak gahala nida ganin. gameh anatha kalu kari sinhalaya :rofl: :rofl:

    ගමේ නම් තමා.! අනාතයිත් තමා.. ඒත් අනික් එකට නං එකග නෑ
     
    Nov 24, 2014
    789
    64
    0
    ජනාදිපතිතුමා පත්වෙන්න කලින් ලංකාවෙ මිනිස්සු ලබපු ආදායමට වඩා පහුගිය අවුරුදු කිහිපයේ මහින්ද රාජපක්ශ පාලනය යටතේ ආදායම කිහිප ගුනයකින්ම වැඩිවෙලා තියෙනව. වෙන මොන පාලකයද මෙහෙම කලේ. තොපිට එව්ව පේන්නැත්තෙ තොපේ අවජාතක කම. කොටින්ටම චන්ද දීපිය. ඉපදුන හැදුන වැඩුන මව් රටට එරෙහි වෙන තොපේ කටවල් කුනුවෙලා මැරිල යන්නෙ. උම්බලට කවද හරි ඔය කියපුවට විදවන්න වෙනව. ඔයිට වඩා හොදයි අම්මව විකුනගෙන කාපං. උපන් රට ගැන හැගීමක් නැති පරයො.