San Francisco මිනිහෙක්ගේ පැයක ආදායම ඩොලර් 10.74ක්. ඒත් ලංකාවෙ සමහර මිනිස්සුන්ට දවසකට ඩොලර් 1.90ක්වත් නැති මිනිස්සු ඉන්නවලු..
ඒ අතරේ ලංකාවේ හයිවු එකේ හැම තප්පරෙන් තප්පරේම වැලක් අප්ලෝඩ් කරන අමන අපතයො ඉන්නේ.. හොස්ටින් සයිට්ස් , ෆ්රී ඩොමේන් සයිට්ස් කීයක් ලංකාවට උන්ගේ සර්විස් නොදී බ්ලොක් කරාද..
ප්රයෝජනයක් ගන්න නොමිලේ දෙන ක්ලවුඩ් සර්විස් එකක්වත් හරියට යූස් කරන්න දන්නැති අමන අසහනකාරයො ටිකක් ඉන්නේ
මුන් වගේ අමන අපතයෝ නිසා තමා ලංකාවේ රුපියල බාල්දු වෙලා තියෙන්නේ.. නිකමෝ වෙලා හතරවටේ ඉන්න උන්ට බැන බැන.. කුහකකමින් පිරිලා.. එකෙකුට එකෙක් නැති.. කරන්න පුලුවන් උදව්වක් වත් මනුස්සයෙක්ට නොකරන.. ඉරිසියාවෙන් පිරිච්ච මේ කුහක සමාජේ මොකටද බං..