෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

hitback

Member
Nov 15, 2014
6,177
350
0
එල බන් විකට් 2ක් ගත්තා

විකට් දෙක නෙමෙයි බං. එකක් වැ‍ටුනේ තනි අලියා කුලප්පු වෙලා ගහන්න ගිහින්නේ. කුකාගේ විකට් එක කොහොමත් නිකන් ලැබෙන එකනේ. මම ඇහුවේ බං බෝලින්ග් කොහොමද කියලා :angry:
 

SIC

Well-known member
  • Dec 3, 2012
    10,650
    5,781
    113
    KALUTHARA
    1418393672501.jpg


    me sidiiya dakkada patta nondiyak wenne indian un
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම කිව්වේ මහේල open දැම්මොත් කෙලවෙනවා කියල. මහේලත් මොකෙක්ද මන්ද. කරන්න බැරි මගුල් පස්සේ ගිහින් කෙලොගන්නවා.කලින්පාරත් open කරන්න ගිහින් තමයි මහේල වලේ වැටුනේ. ඔතනට open කරන්න හොද චන්දිමාල් . ඌ කලින් open කරපු එකෙක්නෙ. මහේලට swing වෙන අලුත් බොලේ දැම්මම ටිප් කැච් එකෙක් දීල out වෙනවා, හැමෝටම open කරන්න බැහැ එකට talent එකක් තියෙන්න ඕන.