Champika Ranawaka @ Kirulapana

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :oo:
    http://en.wikipedia.org/wiki/Standard_&_Poor's

    Legend එක තෙරුම්ගනින් ඉස්සෙරල

    ලෙජන්ඩ් එකෙන් කියන්නේ රටකට ණය ගෙවන්න තියන හැකියාව. මම කිව්වේ දැන‍ට ලන්කාවෙයි ජපානෙයි තියන ආර්තික තත්වය. අපි මීට වඩා වල්නරබල් තැනක ඉදන් තමා මෙතනට ඇවිත් ඉන්නේ. මෙතනිනුත් උඩට යන එක තමා තියන්නේ.
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ලෙජන්ඩ් එකෙන් කියන්නේ රටකට ණය ගෙවන්න තියන හැකියාව. මම කිව්වේ දැන‍ට ලන්කාවෙයි ජපානෙයි තියන ආර්තික තත්වය. අපි මීට වඩා වල්නරබල් තැනක ඉදන් තමා මෙතනට ඇවිත් ඉන්නේ. මෙතනිනුත් උඩට යන එක තමා තියන්නේ.

    හා. හා ඉතින්. අපේ අාර්ථිකේ ජපානෙට අාර්ථිකේට වඩා හොදයි නේ. :P

    edit:
    ජපානෙ තියෙන තැන විතරක් නෙමේ, ජපානෙ ගැන ජීවිතේට අහල නැති කෙනෙක් කියල තමා මට නම් උබ ගැන හිතෙන්නේ.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එක්කො මූ ජපානෙ කියල හිතන් ඉන්නෙ වෙන එකක්. :yes::rofl:

    brain wash wechcha unne ban :P

    ලෙජන්ඩ් එකෙන් කියන්නේ රටකට ණය ගෙවන්න තියන හැකියාව. මම කිව්වේ දැන‍ට ලන්කාවෙයි ජපානෙයි තියන ආර්තික තත්වය. අපි මීට වඩා වල්නරබල් තැනක ඉදන් තමා මෙතනට ඇවිත් ඉන්නේ. මෙතනිනුත් උඩට යන එක තමා තියන්නේ.

    aye aye kiyanna therumak nae ... kalin mamama dapu thread ekak

    http://www.elakiri.com/forum/showthread.php?t=1579594
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10426747_10152872871001763_8451997963513426500_n.jpg