nice comeback by dinesh chandimal. great anchor role.


uba hithanawada machan maiya selectorslata kiyala mata open one kiyala awa kiyalaචන්දිමාල් ටිකක් කලින් bat කරන්න අවනම් කොච්ච්ච්ර හොදද. මහේලගෙයි මතිව්ස්ගෙයි තියෙන පෙරේතකමට කලින් ඇවිල්ල කෙලෝගත්ත. චන්දිමාල්ට තමයි අන්තිමට අල්ලගෙන ඉන්න උනේ.අනේ මන්ද මහේලගේ මේ පෙරේතකම කවද නැතිවෙයිද කියල. ජීවිත කාලෙම මැදපෙළ ගහල නාකිවෙලා හොට බිම ඇනෙනකොට open ගහන්න එනවා. අනේ මන්ද. මේපාර මහේල වැටෙන වලෙන් කවද ගොඩ එයිද කියල.

uba hithanawada machan maiya selectorslata kiyala mata open one kiyala awa kiyala![]()
mahela thamayi kiwwe open karanna ona kiyala. interview ekaka mathiws kiwwe. mahela thamai open karanna illuwe kiyala. commentators lath kiwwe mahela illuwa kiyala .

ammapaekatama ban wkt ekak gannama wenawa dannam machanparaaada weida ban.... arun gahanwa

