෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    චන්දිමාල් ටිකක් කලින් bat කරන්න අවනම් කොච්ච්ච්ර හොදද. මහේලගෙයි මතිව්ස්ගෙයි තියෙන පෙරේතකමට කලින් ඇවිල්ල කෙලෝගත්ත. චන්දිමාල්ට තමයි අන්තිමට අල්ලගෙන ඉන්න උනේ.අනේ මන්ද මහේලගේ මේ පෙරේතකම කවද නැතිවෙයිද කියල. ජීවිත කාලෙම මැදපෙළ ගහල නාකිවෙලා හොට බිම ඇනෙනකොට open ගහන්න එනවා. අනේ මන්ද. මේපාර මහේල වැටෙන වලෙන් කවද ගොඩ එයිද කියල.
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    චන්දිමාල් ටිකක් කලින් bat කරන්න අවනම් කොච්ච්ච්ර හොදද. මහේලගෙයි මතිව්ස්ගෙයි තියෙන පෙරේතකමට කලින් ඇවිල්ල කෙලෝගත්ත. චන්දිමාල්ට තමයි අන්තිමට අල්ලගෙන ඉන්න උනේ.අනේ මන්ද මහේලගේ මේ පෙරේතකම කවද නැතිවෙයිද කියල. ජීවිත කාලෙම මැදපෙළ ගහල නාකිවෙලා හොට බිම ඇනෙනකොට open ගහන්න එනවා. අනේ මන්ද. මේපාර මහේල වැටෙන වලෙන් කවද ගොඩ එයිද කියල.
    uba hithanawada machan maiya selectorslata kiyala mata open one kiyala awa kiyala :confused: