lap ekk ganna kota

acryan

Well-known member
  • Oct 11, 2012
    9,607
    9,245
    113
    4th to 5th onboard graphics powerful wenawa and DX 12 wage porsa podi karala enawa

    6th eka next year anthima wage enawa eke nam ddr4 ram ekka enne :yes:

    gen balala lap ganna epa den issara wage neme prosa release karanawa ikmanata

    thamange wede balala ganna :yes:

    thanx machan
     

    Juggernuat

    Junior member
  • Nov 2, 2014
    56
    1
    8
    Sri Lanka
    කෑප්ටන් Jack Sparrow;17553201 said:
    MC, යුනිටි දෙකේම චාටර් මචං, ගත්ත එවුන් විදවනවා. මෙට්‍රපොලිටන්, සොෆ්ට්ලොජික්, ජෝන් කීල්ස්, අබාන්ස් වගේ ඒවා වලින් හරි ඒවා වල ඒජන්ට්ස්ල ගෙන් හරි ගන්න.

    ubada ara boru kiyanna epa miniho kiyala mokakda ekak dala thiyenne ?
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම අත්දැකීමෙන් කියන්නේ මචං.. පෙනුමට රැවටිලා ලැප් ගන්න එපා.. 3 years warranty කතා වලට රවටෙන්නත් එපා සහෝ.. ලැප් එකක් ගන්න කලින් මේ දේවල් ටික ගැන පොඩ්ඩක් බලපන්.

    1. ඉස්සෙලම තමන් කැමති brand එක මොකක් ද? DELL, TOSHIBA, ASUS, ACER...
    2. ලැප් එකේ බර ගැන සැලකිලිමත් වෙයන් මචං. less than 2KG බර ලැප් එකක් ගනින් මචං.. නැත්තම් උබ bus එකේ යන එකෙක් නම් අනිවා එපා වෙනවා..
    3. battery එක බලපං මචං.. minimum 5-hours battery life වත් තියෙන lap එකක් බලපන් මචං
    4. display එක ගැන බලපන් මචං.. අව්ව වැටෙනකොට පෙන හැටි, view angles, නැත්තම් උබට මචං ලැප් එක අරන් ගියාට වැඩක් නැහැ මචං වැඩක් කර ගන්න බැරි වෙයි ලැප් එකේ display එක හරි නැත්තම්..
    5. DELL XPS,
    TOSHIBA Satellite L Series, Satellite S Series , Satellite P Series
    ACER AspireV5-573G

    වගේ ලැප් බලපන් මචං..
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    thanks okotoma
    lap ekk ganna ona pc eka kela wela reserch eka karaganna revila inne.
    ganwanm hoda ekk ganna ona
    vg eka external thina ekk
    da on bod thina ekadda hoda ?
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    thanks okotoma
    lap ekk ganna ona pc eka kela wela reserch eka karaganna revila inne.
    ganwanm hoda ekk ganna ona
    vg eka external thina ekk
    da on bod thina ekadda hoda ?

    dedicated VGA තියෙනවා ඒවා ඉතින් game ගහන්න, video editing වගේ ඒවාට හොදයි.. ගන්න කලින් VGA එකේ version එක ගැන පොඩ්ඩක් හොයල බලපං මචං NET එකේ. මොකද සමහර බරපතල ලොකු නම් තියෙන Dedicated VGA තියෙන ලැප් එකක් අරන් ගියාට game ගහන්න බැහැ VGA එකේ performance මදි. එක නිසා dedicated VGA තියෙන ලැපක් ගණන්ව නම් VGA එක ගැන හොයල බලපං මචං..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    dedicated VGA තියෙනවා ඒවා ඉතින් game ගහන්න, video editing වගේ ඒවාට හොදයි.. ගන්න කලින් VGA එකේ version එක ගැන පොඩ්ඩක් හොයල බලපං මචං NET එකේ. මොකද සමහර බරපතල ලොකු නම් තියෙන Dedicated VGA තියෙන ලැප් එකක් අරන් ගියාට game ගහන්න බැහැ VGA එකේ performance මදි. එක නිසා dedicated VGA තියෙන ලැපක් ගණන්ව නම් VGA එක ගැන හොයල බලපං මචං..

    nvideya 820. m g foce .
    2 gb dedicated kiyala tibbe.ekiyanne ram ekenda penanne .natnm vg eken da ?.
    hp ekath .del eketh oya vg eka tinne
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk

    Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත.

    Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.

    පිටරටවල් වල භාවිතා කර ඉවත දමන පරිඝණක කුණු ගොඩවල් මුදල් ගෙවා ගන්නේ ඈයි.....??

    එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්.....

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    Toshiba C50 Core i3

    i3 2.4Ghz 3110M Processor
    4GB RAM
    500GB HDD
    15.6" LED

    Rs. 66500/=

    With HP 1010 Printer or Huawei 43.2Mbps 4G Dongle ; Rs. 69900/=

    3Y Warranty (Notebook Battery & Charger ONE Year Warranty)

    3Y Warranty ආයේ කම්පැණි වොරන්ටි. පාට් එකට පාට් එකක් රිප්ලේස්මන්ට්. සර්විස් වොරන්ටි නෙවේ හරිය..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    Asus X555LA Core i5

    Intel Core i5 - 4210U 1.7GHz
    6GB RAM
    1 TB Hard Disk
    2GB Nvidia Dedicated VGA 820M
    15.6" LED Display
    Ice Cool Technology + 3X Battery Life

    1Y Warranty

    Rs. 90750/=

    මම හිතන්නේ මේක තමා ඔයාගේ වැඩේට සුදුසුම බාණ්ඩේ...... ගානත් එක්ක බලනකොට..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    ඔය ඕනා ලැපක බ්ලූටූත් / වයිෆයි / ඩීවීඩි රයිරට් / USB 3.0 / කැරියින් බෑග් තියෙනවා හොදේ...... තව විස්තර ඕනා උනොත් කෝල් කරන්න..... 0773-078-533
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Toshiba C50 Core i3

    i3 2.4Ghz 3110M Processor
    4GB RAM
    500GB HDD
    15.6" LED

    Rs. 66500/=

    With HP 1010 Printer or Huawei 43.2Mbps 4G Dongle ; Rs. 69900/=

    3Y Warranty (Notebook Battery & Charger ONE Year Warranty)

    3Y Warranty ආයේ කම්පැණි වොරන්ටි. පාට් එකට පාට් එකක් රිප්ලේස්මන්ට්. සර්විස් වොරන්ටි නෙවේ හරිය..... :D

    meka nam goda
    thina gane hatiyatayi offr ekayi baluwama
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Asus X555LA Core i5

    Intel Core i5 - 4210U 1.7GHz
    6GB RAM
    1 TB Hard Disk
    2GB Nvidia Dedicated VGA 820M
    15.6" LED Display
    Ice Cool Technology + 3X Battery Life

    1Y Warranty

    Rs. 90750/=

    මම හිතන්නේ මේක තමා ඔයාගේ වැඩේට සුදුසුම බාණ්ඩේ...... ගානත් එක්ක බලනකොට..... :D

    meka ganna nm pragdana parshawaya samaga kata karanna ona tawa.