
BUMP ! matath oya prashne tiyenawa !
mata lap eka ganna one Programming, Graphic design walata !
80k withara wiyadam karanna puluwan !
udaw plz !
me dawas wala hoda lap top monada ?
lap ekk gaddi balanna ona dewal monada ?
lap ekk ganna hoda tan monada ?
danna katiya gen help ona
MC da Unity da?කෑප්ටන් Jack Sparrow;17553140 said:ලැපක් ගන්නවා නම් ඔරිජිනල් ඩිලර් කෙනෙක් ගෙන් හරි, නැත්නම් ඒ ඩිලර්ගේ ඒජන්ට් කෙනෙක් ගෙන් හරි ගන්න, රුපියල් දෙතුන් දාහක් වැඩි උනාට පාඩු නැහැ.
අත්දැකීමෙන් කියන්නේ, මම ගත්තේ ජෝන් කීල්ස් එකෙන්. සර්විස් එක සුපිරි. මගේ යාලුවෝ ඔය mc වලින් අරන් දැන් ගොඩක් එවුන්ට රෙවිල ඉන්නේ, ඕව ගොඩක් ඔරිගීනල් නෙමෙයි, manufacturer falts ඒවා අරන් ලංකාවේ රෙපයාර් කරලා දෙනවා, ඕව ගත්තොත් බඩු තමයි. අනික පොඩ්ඩක් හිතපන්, ටොෂිබා සයිට් එකේ $500 ලැප කොහොමද ඔය බොරුකාරයෝ 60000 කට දෙන්නේ කියල.
MC da Unity da?
Dell 3542 4th gen i5 eka hodai, 2 gb nvidia vga ekka 90/= mcentre.lk (metropolitan) eke,
Acer 4th gen i5 on board vga eka 73/= mysoftlogic.lk eke. me dekama hodai. original warranty thiyenwa.
habai labana aurudde februry wala 5th gen processors thiyena laptops enawa. Abans eke danma pre-order karanna puluwan 5th gen hp laptop, deliver karanne february.![]()
5th gen eka and 4th gen eka athara loku wenasake thiyada?


lap eka gannakota anik dewal wagema poddak eke bara ganath hithapan. oka aran yanna wenneth ubatama neh. uba car ekaka gihin bahina dial ekak nam awlak na ithin. bus eke senaga gode okath kare gahagena yanakota athal eka ganath poddak hithapan.mata hithena de thamai kiwwe.ubata kohoma adala weida danna