එහෙම නෙවෙයි බන්. ඒක ආතල් එකට කිව්වේ.අඩෝ මාච්
අඩේ පැට්ටො මම පීපල් pleaseing දන්නෙ නෑ. සොරි වෙන්න ඕනේ.
මම ක්ලෝස් වගේ අයට කතා කාරන විදිහට කතා කලේ ' තෝ '
එහෙම නෙවෙයි බන්. ඒක ආතල් එකට කිව්වේ.අඩෝ මාච්
අඩේ පැට්ටො මම පීපල් pleaseing දන්නෙ නෑ. සොරි වෙන්න ඕනේ.
මම ක්ලෝස් වගේ අයට කතා කාරන විදිහට කතා කලේ ' තෝ '
ගන්න තැනටම තමයි. --> ganna than wali ganne na machan aye gold price stable wenkan. ungen ahuwama kiyanwa danata epa kiyala. ekai mama dewani para ganna eka atha ariyeගන්න තැනටම තමයි. මේ ගැන එලකිරියෙන් දැකපු දේවල් පමණයි බන් දන්නේ. resell ගැන ලොකු දැනුමක් නෑ.
තා තෝ කියන්න එපා මිතුර, හොරු රැල පැත්තට වැටුණු ගිරවා වගේ![]()
ගත්තා බන්ගන්න තැනටම තමයි. --> ganna than wali ganne na machan aye gold price stable wenkan. ungen ahuwama kiyanwa danata epa kiyala. ekai mama dewani para ganna eka atha ariye
7th of January 2026Hw much
mama 2025 june wala gathe palweni coin.7th of January 2026
Today's 22kt Gold Coin Rates Will Be;
8grams -343,650lkr
4grams - 172,350lkr
2 grams - 86,700lkr
1gram - 43,850lkr
0.500gram - 22,150lkr
තියන චේන් එකක් සහ සල්ලි දීලා බර වැඩි චේන් එකක් ගන්න එක පාඩුයි ද.mama 2025 june wala gathe palweni coin.
1 Pavan - 249500
mama koin dekak gatha.
uba investment vidiyta gannawa num chain ganna epa meelawe hatiyata. mokada un awilla sedaram kuliya ehama adu karla ganne. uba longtime plan ekak num awulak na.තියන චේන් එකක් සහ සල්ලි දීලා බර වැඩි චේන් එකක් ගන්න එක පාඩුයි ද.