Peo Tv help...

charee

Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    machanla mama peo tv ganna yanne..
    mata podi dewal vagayak dena ganna ona..
    peo tv vala local channels okoma free da ham ba ven ne ?
    peo tv hodae da dialog tv valata vada ?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    machanla mama peo tv ganna yanne..
    mata podi dewal vagayak dena ganna ona..
    peo tv vala local channels okoma free da ham ba ven ne ?
    peo tv hodae da dialog tv valata vada ?

    :angry::angry::angry::angry::angry: අහුවෙන්න එපා , සයිට් එකේ තියෙන ටික විතරයි දෙන්නේ

    ලංකවේ ඔක්කොම දෙනවා , ඔඵර්ස් මොනවත් නැහැ මේ කාලේ , ඇනිමල් ප්ලනට් , ඒ එක්ස් එන් , හිස්ට්‍රි , නැට්ගියෝ නැහැ
     
    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    :angry::angry::angry::angry::angry: අහුවෙන්න එපා , සයිට් එකේ තියෙන ටික විතරයි දෙන්නේ

    ලංකවේ ඔක්කොම දෙනවා , ඔඵර්ස් මොනවත් නැහැ මේ කාලේ , ඇනිමල් ප්ලනට් , ඒ එක්ස් එන් , හිස්ට්‍රි , නැට්ගියෝ නැහැ

    පැටියා;17555382 said:
    local channels ham ba wen ne free peo tv and dialog tv wa la
    free kiw wata bill gew we nath than local channels ba lan nath ba :(

    oh ehemada machan la.local channels free hamba venava neda okoma tika?
     
    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    slt site ekata gihama peo tv packages valata eke tv channels add karana tena Rs 0 penna ne free add kara ganna puluwan evada.. ?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,702
    20,980
    113
    dialog ekak ganing offer ekak thiyena hd tika patta asian feeds
     
    Nov 24, 2014
    789
    64
    0
    ලංකාවෙ චැනල් ඔක්කොම ෆ්රී දෙනව. මැච් එකක් යනකොට ලංකාවෙ චැනල් එකක් වුනත් ඒක දෙන එක නවත්තනව.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    slt site ekata gihama peo tv packages valata eke tv channels add karana tena Rs 0 penna ne free add kara ganna puluwan evada.. ?

    විලි ලැජ්ජයි සයිට් එක අප්ඩේට් කරලා නැහැලු අවුරුද්දකින්
    අයි එස් පි ප්‍රොවයිඩර් විලි ලැජ්ජාවේ සන්තොශේ බැරුවා.

    මුන් කියයි ඕක වෙස් කියලා අහු වෙන්න එපා , ඔක්කොම දුන්නත් දෙන්නේ මාස හතරයි
     
    • Like
    Reactions: charee

    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    විලි ලැජ්ජයි සයිට් එක අප්ඩේට් කරලා නැහැලු අවුරුද්දකින්
    අයි එස් පි ප්‍රොවයිඩර් විලි ලැජ්ජාවේ සන්තොශේ බැරුවා.

    මුන් කියයි ඕක වෙස් කියලා අහු වෙන්න එපා , ඔක්කොම දුන්නත් දෙන්නේ මාස හතරයි

    uba dialogda machan use karan ne..