machanla mama peo tv ganna yanne..
mata podi dewal vagayak dena ganna ona..
peo tv vala local channels okoma free da ham ba ven ne ?
peo tv hodae da dialog tv valata vada ?




අහුවෙන්න එපා , සයිට් එකේ තියෙන ටික විතරයි දෙන්නේ 
අහුවෙන්න එපා , සයිට් එකේ තියෙන ටික විතරයි දෙන්නේ
ලංකවේ ඔක්කොම දෙනවා , ඔඵර්ස් මොනවත් නැහැ මේ කාලේ , ඇනිමල් ප්ලනට් , ඒ එක්ස් එන් , හිස්ට්‍රි , නැට්ගියෝ නැහැ
පැටියා;17555382 said:local channels ham ba wen ne free peo tv and dialog tv wa la
free kiw wata bill gew we nath than local channels ba lan nath ba![]()
slt site ekata gihama peo tv packages valata eke tv channels add karana tena Rs 0 penna ne free add kara ganna puluwan evada.. ?
විලි ලැජ්ජයි සයිට් එක අප්ඩේට් කරලා නැහැලු අවුරුද්දකින්
අයි එස් පි ප්‍රොවයිඩර් විලි ලැජ්ජාවේ සන්තොශේ බැරුවා.
මුන් කියයි ඕක වෙස් කියලා අහු වෙන්න එපා , ඔක්කොම දුන්නත් දෙන්නේ මාස හතරයි