මම හැමදාම කැමති මනුස්සයෙක් තමයි මේ..
මෙතුමා කිසිම දවසක දේශපාලනය කතා කරලා නැහැ..
හැබැයි එතුමත් තේරුම් අරගෙන තියෙනවා මේක තමයි හොඳම අවස්ථාව කියලා..
වටින කතාවක්..
හැමෝම අහන්න..


Ubalata me kiyana dewal walata amarunam nobala hitapan, eka manussayek hari meken deyak gannawanam eccharai wenna ona, uba wage harak ekek dennek meke hitiyata bahutarayak inne igenagattha minissu.විශේෂ වෘත්තීය ඥාණය සහ දේශපාලන ඥාණය දෙකක්...
පාසැල් අධ්‍යාපනය ඉතා අඩු මට්ටමක තිබුනද විශිෂ්ඨ දේශපාලනඥයින් වූ පුද්ගලයන්සේම..
දේශපාලණ භාවිතාවේදී ඉතා කුජීත වූ මහාචාර්යවරුද රාශියක් ඇත..
ඇත්තම කියනවා නම් මේ දෙකේ මහ ලොකු සම්බන්ධයක් පවා නැත.
මම හැමදාම කැමති මනුස්සයෙක් තමයි මේ..
මෙතුමා කිසිම දවසක දේශපාලනය කතා කරලා නැහැ..
හැබැයි එතුමත් තේරුම් අරගෙන තියෙනවා මේක තමයි හොඳම අවස්ථාව කියලා..
වටින කතාවක්..
හැමෝම අහන්න..
