mewa kiyawaddi puken hinaපල සොන්නයො යන්න තො චරිත කියක් කරනවාද මෙකෙමම දැක්ක අනිත් එකෙන් මරාට කඩෙ යනවා
සිගිති ආතල් වෙසි

mewa kiyawaddi puken hinaපල සොන්නයො යන්න තො චරිත කියක් කරනවාද මෙකෙමම දැක්ක අනිත් එකෙන් මරාට කඩෙ යනවා
සිගිති ආතල් වෙසි

අඩෝ මයිත්‍රීට එච්චර දෙයක් කරන්න පුලුවන්ද බන්?
අල්ලාගෙන දෙන්න තිබ්බේ ඉල ඇට කුඩු වෙන්න හු කියපු උන්ට.. ඊයේ රැස්වීම් දෙකක හු කියලා.. දෙකටම මයිත්‍රී කට්ටිය කට්ටිය දාල හු කියවලද?
1000 ක් මම දන්නේ නැහැ. මෙතන නම් එකෙක් දෙන්නෙක් විතරයි හු කියලා තියෙන්නේ..![]()


හප්පාහ් රෙදි නැතුවහ් කඩේහ් යන්නෙහ්
දකින්නත් අප්පිරියයි යකෝ....


mewa kiyawaddi puken hina
![]()
![]()
![]()
![]()
![]()
![]()


okada ban deshapalane kiyanne ethakota?


අනුන්ගෙ චන්ද රැස්වීමවල මිනිස්සු දාල හු කියල තමා සිරිසේන යහපාලනේ ඇතිකරන්ඩ යන්නෙ .
උබල ආයෙ තෙර්ඩ් දාල නහයෙන් අඩන්ඩ එපා සිරිසේනගෙ රැස්වීම් වල ඌට හු කියුව,අරකයි මේකයි කියල.මේක පටන් ගත්තෙ සිරිසේනලගෙ ගොලයො.ඌට හු කියන්ඩ මිනිස්සු 100ක් දාන්ඩ පුලුවන් නම්,මහින්දට හු කියන්ඩ මිනිස්සු 1000 දාන්ඩ පුලුවන් ඒක මතක තියා ගනිල්ල.![]()

owa danna epa bn mahindage bathgottana ridenawa
පල සොන්නයො යන්න තො චරිත කියක් කරනවාද මෙකෙමම දැක්ක අනිත් එකෙන් මරාට කඩෙ යනවා
සිගිති ආතල් වෙසි


![]()
අවුරුදු 60කටත් වඩා කලයක් මේ තට්ටු මාරුව කර කර අතල් ගත්තා. මොකක්ද අපිට වෙලා තියෙන්නේ. ලොකේ අපිත් එක්ක ගමන අරබපු රටවල් එක්ක අද අපි කොහෙද? ඔබලට ඔන උබලගේ ලමයින්ටත් උබලා වගේ එක එක පරයින්ට බැලකම් කර කර රත්සාවක් හොයාගෙන මේ නාරවලේ මැරෙන්නෙත් නැතිව ගොඩ එන්නෙත් නැතිව මැරි මැරි ජීවත් වෙන්නද? දැන් වත් ඔය බොරු නින්දෙන් නැගිට පල්ලා. මේ ජරජීර්න ක්‍රමය වෙනස්කරමු. මේ දුශිත පාලනය ඇතිවුනේ එක පරට නෙවෙයි. අවුරුදු 60 ක කුඩ කුඩා පියවරවල් ගොනක ප්‍රතිපල තමයි. දැන් එක මෙරටට දරන්න බැරි තරම් කරනම් ගසමින් මෙ ජරජීර්න ක්‍රමයේ උපරිමයට ලාගවෙනවා.මේ ක්‍රමය වෙනස් කිරිමේ පලවෙනි පියවර තමයි මේ මැතිවරනය තමයි එකේ පලවෙනි පියවර ගැබැයි මේ ගමන මේ මැතිවරනයෙන් පසුවටත් ගොඩක් දුර යන්න ඔන. ඒ ගමනට එක් වෙයල්ලා.
තව දෙයක් උබලා පුලු පුලු වන් විදියට තම තම්න්ගේ හිතවතුන් දැනුවත් කරපල්ලා එක අපි කගෙත් වග කිම


ඊයේ දඹුල්ලා ආර්ථික මධ්‍යස්ථානය තුල පැවැති ජනාධිපතිවරයාගේ රැස්වීමකට එම වෙළෙන්දන් විසින් නොනවාත්තා හූ කීමත් කෑකෝ ගැසීමත් නිසා ජනාධිපතිවරයා කේන්තියෙන් ඔවුන්ට බැන වැදි එතැනින් පිටව ගොස් ඇති බව වාර්ථා වේ.මෛත්‍රීගේ පොන්සියෝ රැස්වීම් වලට රින්ගෝල උන් හූ කියනවා...
එකයි වෙන්නේ ඔතන..
කතාව ඒ උනාට යහපාලනේට...




ඊයේ දඹුල්ලා ආර්ථික මධ්‍යස්ථානය තුල පැවැති ජනාධිපතිවරයාගේ රැස්වීමකට එම වෙළෙන්දන් විසින් නොනවාත්තා හූ කීමත් කෑකෝ ගැසීමත් නිසා ජනාධිපතිවරයා කේන්තියෙන් ඔවුන්ට බැන වැදි එතැනින් පිටව ගොස් ඇති බව වාර්ථා වේ.
මෙම රැස්වීම වෙනුවෙන් ආර්ථික මධ්‍යස්ථානයේ කොටසක් බලහත්කාරයෙන් වසා දැමීම වෙළෙන්දන්ගේ කෝපයට හේතුවී තිබිණි.

moka unath.rate janadhipathiwaraya e.
katha karanna igena ganiyaw thopi issella.
නෑ නෑමූ ඉතින් හැම එකෙන්ම මරාටනේ කඩේ යන්නේ. හැබැයි කොටවන එක තමයි අවුල. රිදෙයි..![]()



