මහින්දට_හූ_කියලා...

hitback

Member
Nov 15, 2014
6,177
350
0
අඩෝ මයිත්‍රීට එච්චර දෙයක් කරන්න පුලුවන්ද බන්? :shocked::shocked:
අල්ලාගෙන දෙන්න තිබ්බේ ඉල ඇට කුඩු වෙන්න හු කියපු උන්ට.. ඊයේ රැස්වීම් දෙකක හු කියලා.. දෙකටම මයිත්‍රී කට්ටිය කට්ටිය දාල හු කියවලද?

1000 ක් මම දන්නේ නැහැ. මෙතන නම් එකෙක් දෙන්නෙක් විතරයි හු කියලා තියෙන්නේ..:(

උපරිම වේදනාව බං. ඕකට පුලුවන් නෙට් එකේ කෑ ගහන්න විතරයි අරක කරනවා මේක කරනවා ගගා. :lol::lol:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
හප්පාහ් රෙදි නැතුවහ් කඩේහ් යන්නෙහ් :lol::lol::lol:
දකින්නත් අප්පිරියයි යකෝ....

නෑ නෑ අමුඩ ලේන්සුව තියෙනවා එහෙම කියන්ට එපා අයියා. :eek::eek:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
mewa kiyawaddi puken hina

:lol: :lol: :lol: :lol: :lol: :lol:

මූ ඉතින් හැම එකෙන්ම මරාටනේ කඩේ යන්නේ. හැබැයි කොටවන එක තමයි අවුල. රිදෙයි.. :lol::lol:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
okada ban deshapalane kiyanne ethakota?

හාමුදුරුවනේ අපි පලිගන්නේ නෑ හාමුදුරුවනේ. ශ්‍රී මහ බෝධීන් වහන්සේ පල්ලා. :lol::lol:
 
rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    හාමුදුරුවනේ අපි පලිගන්නේ නෑ හාමුදුරුවනේ. :lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,281
    15,856
    113
    අනුන්ගෙ චන්ද රැස්වීමවල මිනිස්සු දාල හු කියල තමා සිරිසේන යහපාලනේ ඇතිකරන්ඩ යන්නෙ .:P:P

    උබල ආයෙ තෙර්ඩ් දාල නහයෙන් අඩන්ඩ එපා සිරිසේනගෙ රැස්වීම් වල ඌට හු කියුව,අරකයි මේකයි කියල.මේක පටන් ගත්තෙ සිරිසේනලගෙ ගොලයො.ඌට හු කියන්ඩ මිනිස්සු 100ක් දාන්ඩ පුලුවන් නම්,මහින්දට හු කියන්ඩ මිනිස්සු 1000 දාන්ඩ පුලුවන් ඒක මතක තියා ගනිල්ල.
    :cool::cool:

    Minissu ona naha ubala wage hodata buranna puluwan ballo tikak danna kiyapan.:lol:
     
    waligamaya

    Well-known member
  • 1510737_389392761215177_349901874259252562_n.jpg

    අවුරුදු 60කටත් වඩා කලයක් මේ තට්ටු මාරුව කර කර අතල් ගත්තා. මොකක්ද අපිට වෙලා තියෙන්නේ. ලොකේ අපිත් එක්ක ගමන අරබපු රටවල් එක්ක අද අපි කොහෙද? ඔබලට ඔන උබලගේ ලමයින්ටත් උබලා වගේ එක එක පරයින්ට බැලකම් කර කර රත්සාවක් හොයාගෙන මේ නාරවලේ මැරෙන්නෙත් නැතිව ගොඩ එන්නෙත් නැතිව මැරි මැරි ජීවත් වෙන්නද? දැන් වත් ඔය බොරු නින්දෙන් නැගිට පල්ලා. මේ ජරජීර්න ක්‍රමය වෙනස්කරමු. මේ දුශිත පාලනය ඇතිවුනේ එක පරට නෙවෙයි. අවුරුදු 60 ක කුඩ කුඩා පියවරවල් ගොනක ප්‍රතිපල තමයි. දැන් එක මෙරටට දරන්න බැරි තරම් කරනම් ගසමින් මෙ ජරජීර්න ක්‍රමයේ උපරිමයට ලාගවෙනවා.මේ ක්‍රමය වෙනස් කිරිමේ පලවෙනි පියවර තමයි මේ මැතිවරනය තමයි එකේ පලවෙනි පියවර ගැබැයි මේ ගමන මේ මැතිවරනයෙන් පසුවටත් ගොඩක් දුර යන්න ඔන. ඒ ගමනට එක් වෙයල්ලා.

    තව දෙයක් උබලා පුලු පුලු වන් විදියට තම තම්න්ගේ හිතවතුන් දැනුවත් කරපල්ලා එක අපි කගෙත් වග කිම
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    24,924
    26,999
    113
    ජනාධිපතිට දිගටම හූ සංග්‍රහයන්, ශ්‍රිලනීපයෙන් වීම විශේෂයි

    ඊයේ දඹුල්ලා ආර්ථික මධ්‍යස්ථානය තුල පැවැති ජනාධිපතිවරයාගේ ‍රැස්වීමකට එම වෙළෙන්දන් විසින් නොනවාත්තා හූ කීමත් කෑකෝ ගැසීමත් නිසා ජනාධිපතිවරයා කේන්තියෙන් ඔවුන්ට බැන වැදි එතැනින් පිටව ගොස් ඇති බව වාර්ථා වේ.

    මෙම ‍රැස්වීම වෙනුවෙන් ආර්ථික මධ්‍යස්ථානයේ කොටසක් බලහත්කාරයෙන් වසා දැමීම වෙළෙන්දන්ගේ කෝපයට හේතුවී තිබිණි.

    මෙම ‍රැස්වීම ලක්ෂ්මන් වසන්ත මන්ත්‍රීවරයා විසින් සංවිධානය කර ඇති අතර වෙලඳපොළ වසා දැමීමද ඔහුගේ නියෝගයක් අනුව සිදුව තිබේ. පසුව මත්පැන් පෙට්ටි පිටින් වෙළෙඳන්ට බෙදා දී තත්වය පාලනය කර ගැනිමට මන්ත්‍රීවරයා දැරු උත්සහය අසාර්‍ථකව ඇත. එම මත්පැන් පානය කළ පිරිස ජනාධිපතිවරයා රැස්වීම ඇමතීම ආරම්භ කර මඳ වේලාවක් යද්දී ඔහුගේ කතාවට බාධා වන අන්දමින් ‘ජනක බණ්ඩාරට ජයවේවා.. එතනෝල් කාරයා එපා ..ආදී වශයෙන් කෑකෝ ගසා ඇත.

    ඉන් පසුව ජනාධිපතිවරයා ‘තමුසෙලාගේ කෑ ගැහිල්ල නතර කරනවාද? නැතිනම් මං කතාව නතර කරලා යන්නදැයි‘ විමසා ඇත. එවිට රැස්ව සිටි පිරිස ‘හා හා යන්න. යන්න‘ කියමින් යලිත් කෑ ගසා ඇත. එවිට දැඩි ලෙස කෝපාවිෂ්ඨ වූ ජනාධිපතිවරයා එහෙනම් තමුසෙලාම ‍රැස්වීම කර ගන්නවා යැයි පවසා. පිටත්ව යන්නට හදද්දී ජනතාවගෙන් විශාල හූවක් පැමිණ තිබේ. පසුව ජනක බණ්ඩාර නැගිට පිරිස සන්සුන් කරන්නට යද්දී ජනතාව ඔහුටද හූ කියා ඇත.

    මේ අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති එංගලන්ත ශ්‍රී ලංකා 06 වන එක්දින ක්‍රිකට් තතරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 90 කින් ජයගත් අතර තරඟය අවසානයේදී ක්‍රීඩාංගනයේ තිබූ දැවැන්ත ඩිජිටල් තිරයේ මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීමක් ප්‍රචාරය විය. එය දකිනවාත් සමගම මුළු ක්‍රීඩංගනයම එකම හූවකින් ගිගුම් දුන්නේය. අවසානයේ එම දැන්වීම නතර කර දැමීමට සංවිධායකයන්ට සිදුවිය.

    මේ අතර ඊයේ පෙරේදා මාරහේන්පිට ශාලිකා ශාලාවේදී පරාජිත ශ්‍රිලනීප අපෙක්ෂක්යන් කැඳවා කළ ‍රැස්වීමේදී එස්බී දිසානායක ඇමැතිවරයාට හූ කියා එළවා දැමීමටත් ජනාධිපතිවරයාට එරෙහිව කරුණු කියන්නටත් එම පිරිස් කටයුතු කිරීම නිසා ජනධිපතිවරයා විනාඩි 15ක් පමන එම ‍රැස්වීමෙන් පිටත් විය.

    - theindependent.lk
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    1510737_389392761215177_349901874259252562_n.jpg

    අවුරුදු 60කටත් වඩා කලයක් මේ තට්ටු මාරුව කර කර අතල් ගත්තා. මොකක්ද අපිට වෙලා තියෙන්නේ. ලොකේ අපිත් එක්ක ගමන අරබපු රටවල් එක්ක අද අපි කොහෙද? ඔබලට ඔන උබලගේ ලමයින්ටත් උබලා වගේ එක එක පරයින්ට බැලකම් කර කර රත්සාවක් හොයාගෙන මේ නාරවලේ මැරෙන්නෙත් නැතිව ගොඩ එන්නෙත් නැතිව මැරි මැරි ජීවත් වෙන්නද? දැන් වත් ඔය බොරු නින්දෙන් නැගිට පල්ලා. මේ ජරජීර්න ක්‍රමය වෙනස්කරමු. මේ දුශිත පාලනය ඇතිවුනේ එක පරට නෙවෙයි. අවුරුදු 60 ක කුඩ කුඩා පියවරවල් ගොනක ප්‍රතිපල තමයි. දැන් එක මෙරටට දරන්න බැරි තරම් කරනම් ගසමින් මෙ ජරජීර්න ක්‍රමයේ උපරිමයට ලාගවෙනවා.මේ ක්‍රමය වෙනස් කිරිමේ පලවෙනි පියවර තමයි මේ මැතිවරනය තමයි එකේ පලවෙනි පියවර ගැබැයි මේ ගමන මේ මැතිවරනයෙන් පසුවටත් ගොඩක් දුර යන්න ඔන. ඒ ගමනට එක් වෙයල්ලා.

    තව දෙයක් උබලා පුලු පුලු වන් විදියට තම තම්න්ගේ හිතවතුන් දැනුවත් කරපල්ලා එක අපි කගෙත් වග කිම

    :yes::yes:
     
    Dec 10, 2014
    241
    9
    0
    මෛත්‍රීගේ පොන්සියෝ රැස්වීම් වලට රින්ගෝල උන් හූ කියනවා...
    එකයි වෙන්නේ ඔතන..
    කතාව ඒ උනාට යහපාලනේට...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෛත්‍රීගේ පොන්සියෝ රැස්වීම් වලට රින්ගෝල උන් හූ කියනවා...
    එකයි වෙන්නේ ඔතන..
    කතාව ඒ උනාට යහපාලනේට...
    ඊයේ දඹුල්ලා ආර්ථික මධ්‍යස්ථානය තුල පැවැති ජනාධිපතිවරයාගේ ‍රැස්වීමකට එම වෙළෙන්දන් විසින් නොනවාත්තා හූ කීමත් කෑකෝ ගැසීමත් නිසා ජනාධිපතිවරයා කේන්තියෙන් ඔවුන්ට බැන වැදි එතැනින් පිටව ගොස් ඇති බව වාර්ථා වේ.

    මෙම ‍රැස්වීම වෙනුවෙන් ආර්ථික මධ්‍යස්ථානයේ කොටසක් බලහත්කාරයෙන් වසා දැමීම වෙළෙන්දන්ගේ කෝපයට හේතුවී තිබිණි.

    :lol::lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඊයේ දඹුල්ලා ආර්ථික මධ්‍යස්ථානය තුල පැවැති ජනාධිපතිවරයාගේ ‍රැස්වීමකට එම වෙළෙන්දන් විසින් නොනවාත්තා හූ කීමත් කෑකෝ ගැසීමත් නිසා ජනාධිපතිවරයා කේන්තියෙන් ඔවුන්ට බැන වැදි එතැනින් පිටව ගොස් ඇති බව වාර්ථා වේ.

    මෙම ‍රැස්වීම වෙනුවෙන් ආර්ථික මධ්‍යස්ථානයේ කොටසක් බලහත්කාරයෙන් වසා දැමීම වෙළෙන්දන්ගේ කෝපයට හේතුවී තිබිණි.

    :lol::lol::lol::lol:

    :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මූ ඉතින් හැම එකෙන්ම මරාටනේ කඩේ යන්නේ. හැබැයි කොටවන එක තමයි අවුල. රිදෙයි.. :lol::lol:
    නෑ නෑ :no:
    කුවේට් ට ෆේක් නෑ :no:
    එන්නෙ ඒ අකවුන්ට් එකෙන් විතරයි :yes:
    කොටව..? මොන පිස්සුද ? :no:

    :lol: