windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :sorry: static IP ලගදීම එයි මචං,,
    ඔව් බන් ෆට්ට ලබයි මචං තව lumia 635 එකක් තිබ්බ USD 59 කට amazon එකේ​
    එළ තෑන්ක් යූ මචෝ... :D

    මේහ්... අපි මැසේජ් සහ පොටෝ බැකප් කරනවා නේ වන් ඩ්‍රයිව් එකට.
    පොටෝ නං එතන තියෙනවා
    ඒත් මැසේජ් කොහෙටද බං යන්නෙ. අපිට ඒවා බලන්න පුලුවං කොහෙන්ද ? :confused::confused:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එළ තෑන්ක් යූ මචෝ... :D

    මේහ්... අපි මැසේජ් සහ පොටෝ බැකප් කරනවා නේ වන් ඩ්‍රයිව් එකට.
    පොටෝ නං එතන තියෙනවා
    ඒත් මැසේජ් කොහෙටද බං යන්නෙ. අපිට ඒවා බලන්න පුලුවං කොහෙන්ද ? :confused::confused:

    මම දන්නා විදිහට SMS නම් බලන්න බැහැ මචං :eek::eek:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එළ තෑන්ක් යූ මචෝ... :D

    මේහ්... අපි මැසේජ් සහ පොටෝ බැකප් කරනවා නේ වන් ඩ්‍රයිව් එකට.
    පොටෝ නං එතන තියෙනවා
    ඒත් මැසේජ් කොහෙටද බං යන්නෙ. අපිට ඒවා බලන්න පුලුවං කොහෙන්ද ? :confused::confused:

    එත් SMS බලා ගන්න පුළුවන් විදිහක් තියෙනව ලු මචං ඕනි නම්...
    http://answers.microsoft.com/en-us/...p-stored/fafd3035-0953-4f65-9da5-09cda869325e

    View Text Message Backup in Outlook!?
    http://forums.windowscentral.com/wi...ow-look-view-text-message-backup-outlook.html
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,040
    262
    83
    මන් හිතුවේ උ කියන්නේ Remote Desktop එක ගැන කියලා නේ බන් :sorry:

    මම හිතන්නේ උඹ දාපු app එක ගැන වෙන්න ඇති ඇහුවේ......
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,040
    262
    83
    යන්තම් දවසම තටමලා contact ටික හදා ගත්තා. skype, facebook, google හැම contact එකක්ම link කරන්න දෙන ඔප්ෂන් එක එල බන්.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්න අයට සහ දැනට "android , android , android " :love: කියන මානසිකත්වයේ ඉන්න අයට දෙයක් කියන්න කැමතියි...... කරුණාකරලා මාව වරදවා වටහාගන්න එපා මචං. එක එක්කෙනාගේ කැමැත්ත සහ තේරීම වෙනස්.අපි ඒකට ගරු කරන්න ඕනේ.නමුත් තමන් කැමති දේ තමයි හොදම දේ කියලා හිතන් ඉන්නවා නම් අන්න ඒක පට්ට පල් වැරදියි සහ හෙන ගොබ්බයි. මචං මම දැනට use කරනවා blackberry z10 ekak සහ Sony Z2 එකක් සහ ඊයේ උණු උණුවෙන් අරගත්ත Nokia lumia 625 එක . Blackberry එක නම් gift එකකට ලැබුන එකක් . හැබැයි ඔය තුන ගැනම ඇත්ත කතා කරන්න මන් කැමතියි. :yes: . Operating system එක ගැන කතා කරනවා නම් කිසිම ගේමක් නැතුව උඩින්ම ඉන්නේ blackberry එක. වැරදියට තේරුම් ගන්න එපා මේකෙ එන්නේ පරණ කාලේ ආවා BB OS එක නෙමෙයි. අලුත්ම BB OS 10.3 තමයි මේකේ තියෙන්නේ .android පට්ට කියන අයට කියන්න තියෙන්නේ BB OS 10.3 එකත් එක්ක බැලුවම android කියන්නේ ඒ තරම් ඒ අහලකවත් නැති OS එකක්.ඒ තරම් සුපිරියි මචං BB OS එක.අත්දැකීමෙන් කියන්නේ.හැබැයි BB Z 10 ෆෝන් එකේ battery එක නම් ගූ 70 යි හොටු 20 යි චූ 10 යි = ඔක්කොම 100 යි . හැබැයි Z 30 එක ගින්දර.මන් කියන්නේ බොරු කියලා හිතෙනවා නම් මචං පොඩි research පාරක් දල බලපන් BB os 10 vs IOS සහ BB os 10 vs android කියලා. :yes: . හැම company එකම multitasking ගැන ad දැම්මට multitasking කියන එකේ සැබෑම අර්ථය පෙන්නුවේ BB OS 10 එක මචං. තව android ෆෝන්ස් නම් බර ගානක් use කරා , Z 2 එකත් පට්ට ඒ ගැන ආයේ කියන්න දෙයක් නෑනේ උබලට.:love: . මන් samsung ගැන නම් කතා කරන්න ආස නෑ බන් :baffled: මට නම් ගූ 70 යි.කොච්චර features තිබ්බත් හෙන cheap look එකක් තියෙන්නේ. samsung use කරන අය මාත් එක්ක තරහ වෙන්න එපා. ;) . දැන් කියන්නම් අලුතෙන්ම ගත්ත නොකියා ලුමියා 625 එකගැන . ලුමියා range එකේ තියෙන හොදම ෆෝන් එක 625 එක නෙමෙයි එත් මගේ budget එකට සෙට් උන හොදම එක තමයි ඒක මචං. මට මෙහෙම සීන් එකක් උනා මචං . මන් කොහොම හරි ඊයේ දවසේ මොකක් හරි ෆෝන් එකක් ගන්නවා කියලා හිතාගෙන තමයි එලියට බැස්සේ.මීට ටික දවසකට කලින් මේ ත්‍රෙඩ් එක කියවන්න වාසනාව ලැබුනා.ඉතින් windows phone ගැන පොඩි අදහසක් තියාගෙන ගියා MC එකේ ground floor එකේ තියෙන නොකියා show room එකට.එතනට ගිහින් එක එක ෆෝන් අත ගගා බැලුවා.මම සාමන්යෙන් කලින් research එකක් නොකර කිසිම බඩුවක් ගන්නේ නෑ.එත් ඊයේ මන් එතනට වෙලා පැය දෙකක් විතර හිටිය බන්.විස්වාස කරපන් අම්මපල් , ඒ ටික වෙලාවට nokia lumia 625 විතරක් ෆෝන් 12 කට වඩා ගියා. මන් බැලුවා , අම්මටසිරි මේ මොකද්ද මේ සීන් එක කියලා. design එක පට්ට , solid premium feel එකක් තියෙනවා user interface එකත් ආස හිතුනා එත් මචං මන් ඒ model එක ගැන මෙලෝ දෙයක් දනන් හිටියේ නෑ අවන්කවම.ඉතින් මන් ශනිකව මගේ යාලුවෙක් ව අමතල ඇහුව ෆෝන් එක ගැන.ඌ කිව්ව ගනින් ගනින් ගනින් ඔක්කොම හොදයි battery ත් හොදයි speed , lag වෙන් na , app තියෙනවා කියලා. ඉතින් ඕනේ රෙද්දක් කියලා මන් අරන් ආවා. :yes: . එක දෙයි කියන්න තියෙන්නේ , අවන්කවම සුපිරියි මචං. windows ෆෝන් පට්ට කියලා තමයි කියන්න තියෙන්නේ. :love::love:
    ආස හිතෙනවා බන් වඩා කරද්දී.battery නම් සුප්පා ..... 4G , maps , navigation , camera , messaging , browsing , calls , games ඔක්කොම කරලත් දැන් මේ දෙවැනි දවසටත් battery 40 % ක් තියෙනවා බන්. පට්ටම speed , ඕනේ app එකක් තියෙනවා . හැබැයි multitasking නම් BB එක තරම් නැ එත් android , apple වගේම තියෙනවා.design එකත් maxa . :love: . maps එහෙම එලටම වැඩ . තව දෙයක් cortana (personal assistant like siri ) ගැන.සුපිරියි බන් මාරම speed සහ කිරි ටොයියා වගේ වැඩ . ඔන්න ඕවා තමයි මගේ අත්දැකීම්. මට නම් blackberry >windows mobile > android :yes::yes: . මචං මේක බොරු පඩ show review එකක් නෙමෙයි. :yes: සත්‍ය ඇසුරෙන් අවංක අත්දැකීමෙන් ලිව්වේ.කවුරු හරි windows phone එකක් ගන්න බයෙන් ඉන්නවා නම් මම නම් කියන්නේ බය නැතුව ගන්න කිසිම අවුලක් නැ මට නම් android වලට වඩා එල. :yes::yes:. මේ ත්‍රෙඩ් එක දාපු මචං උබට ගොඩක් ස්තුතියි , උබ නිසා තමයි මේක ගන්න පෙලබුනේ. ;);)
     
    • Like
    Reactions: kevin37

    thimana

    Junior member
  • Dec 26, 2007
    39
    -1
    6
    lumia 630 ,625

    මම අද ෙහටම lumia Phone ඒකක් ගන්නවා පාවිච්චි කරපු කව්රු හරි නියනවද ෙකාකද ෙහාද කියලා.මෙෙග budget ekanam yanne 630 kata. December offer ekakn ganna inne.....
    help me ....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම අද ෙහටම lumia Phone ඒකක් ගන්නවා පාවිච්චි කරපු කව්රු හරි නියනවද ෙකාකද ෙහාද කියලා.මෙෙග budget ekanam yanne 630 kata. December offer ekakn ganna inne.....
    help me ....

    625 එකක් ගනින් මචන් 630 එකට යන්නේ නැතුව.
     

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    මම අද ෙහටම lumia Phone ඒකක් ගන්නවා පාවිච්චි කරපු කව්රු හරි නියනවද ෙකාකද ෙහාද කියලා.මෙෙග budget ekanam yanne 630 kata. December offer ekakn ganna inne.....
    help me ....


    630 aulak ne sped ekath hodayi. dual sim nisa hodai.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    සිංහලු Lumia Phones වලටත් ඔන්න දැන් Gestures ඇවිත් :cool: තාම beta version එකේ තියන්නේ.. එත් ෆට්ට.. :yes:;):cool:

    මෙන්න මේ ලින්ක් එකට ගිහින් download කර ගන්න හොදේ..
    Gestures Beta
    50c9c023-dd89-4624-a0eb-52f589e30e08

    http://www.windowsphone.com/en-us/s...84829-0b39-4f21-a954-d2d4f8a4ac96?signin=true
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,635
    40,210
    113

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mokak da ban ooken wenne ?

    With Gestures you can control some of the functionalities of your phone without touching the display.
    Our first release will enable you to control calls and silence your phone conveniently. You can:
    - Answer a call by picking up your phone and putting it to you ear
    - Mute your mic during a call by placing the phone on a flat surface with the display facing down
    - Put the call on speaker by placing the phone on a flat surface with the display facing up
    - Silence the incoming call ringer by flipping device display down.
     
    Status
    Not open for further replies.