පස්ස පැත්තෙන් කථා කරනවා...

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පස්ස පැත්තෙන් කථා කරනවා...

    මේ රටේ හිටපු සිංහලයෝ ඵදා කටින් කථා කරලා..
    අද පස්ස පැත්තෙන් කථා කරනවා...
    ඵදා මෙයාලා කටින් කථාකරනකොට අපි ඵ්වා ඇහුවේ කණ්දෙකෙන්
    අද මේවා අහන්නෙත් අපි කණ්දෙකෙන්..
    අපිට මේවා පස්ස පැත්තෙන් අහන්න පුළුවන්නම් අවුලක්ම නැත...


    1240417_291453957730691_8259212773666808929_n.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10407640_721531251278303_5005360144982655139_n.jpg


    ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අකුරැස්ස නගරයේ ඊයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැස්වීමක වේදිකා නිර්මාණය කිරීමට සහ සැරසිලි කටයුතු සඳහා මෙලෙස බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවයි.

    මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාටද ලිඛිතව දැනුම් දී ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

    මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීරගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යවර්ථ වුණා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    Hahahaha mahindage paththe hitapu my3 ta dan mahindage unma baninawa. Hahahaha
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මනෝගනෙශන් එක්ක හදන්න හදන පිවිතුරු හෙට මරුවට තියෙයි අපෙ හාමුදුරුවනේ...




    1453460_295550377321049_1887629401260438246_n.jpg