මම බොන්නේ නෑ ජහුට්ටෝ,.... එකී දැක්ක වෙලේ ඉදලා මට වෙරි වගේ... මත් වෙලා...
ඕකට කියන්නේ 'මන මත්' විම කියල
මම බොන්නේ නෑ ජහුට්ටෝ,.... එකී දැක්ක වෙලේ ඉදලා මට වෙරි වගේ... මත් වෙලා...
අහල තියෙනවා... අහල තියෙනවා ...
අද බුවා ඉන්නේ ලස්සන කෙලි පොඩ්ඩක් දැකල 'මන මත්' වෙලා![]()

ජේමිස්බන්ඩා007;17566238 said:ඔව් ගැරුප්පුවක් දැක්කත් ඇග ගැහෙන්න ගන්නවා

හරිම සෝචනීයයිmama gihin mage blood report eka aran ennammmmmm
bayeth be..mona tiyenawada danne ne ne:/
මූට අරුණ ලියාන්ගේ සිංදුවක් මතක් වෙලා බං. ඕක පට්ට සිංදුව. උඹ අහලා නැද්ද![]()

මම දැක්කා කව්දෝ අහලා තියනවා මේක ටෙලිනාට්‍යක තියන එකක්ද කියලා..කව්ද බං ඒ
ජේමිස්බන්ඩා007;17566238 said:ඔව් ගැරුප්පුවක් දැක්කත් ඇග ගැහෙන්න ගන්නවා
අපරාදේ 1 ටත් දාන්න තිබුනා
අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ......
කොහොමද මචං ක්ලැරන්ස්ගේ මියුසික්. ආයි පට්ටයි නේ