☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ජේමිස්බන්ඩා007;17566238 said:
ඔව් ගැරුප්පුවක් දැක්කත් ඇග ගැහෙන්න ගන්නවා:baffled::(:no:

මිරිස් වතුර සහ විනාකිරි මිශ්‍රණයක් ගෑරුප්පුවෙන් අනපු තැන් වලට වක්කරනවලු

උබව පණපිටින් වියයි
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කොහොමද මචං ක්ලැරන්ස්ගේ මියුසික්. ආයි පට්ටයි නේ

කියපු නැති පද රචනා 1000ක් විතර තියෙනවලු බන් මිනිහගේ සින්දු පොතේ...