හෙටින් පස්සේ සන්ගයි මහෙලයි ලංකාවේ odi match ගහන්නේ නෑ නේ , දැන් නම් සිරාවටම මඤ්ඤං වෙනවා බන්![]()
වර්ල්ඩ් කප් ගහන්නේ නැතෙයි?හෙටින් පස්සේ සන්ගයි මහෙලයි ලංකාවේ odi match ගහන්නේ නෑ නේ , දැන් නම් සිරාවටම මඤ්ඤං වෙනවා බන්![]()
වර්ල්ඩ් කප් ගහන්නේ නැතෙයි?ඔබේ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා...........
lee suwadak awa..me patthenda?

ඔව්බං කාටහරි කියමූ නූලක් දාලා උඹේ ෆේක් එක මමද කියලා අහන්න කියලා. ඊට පස්සේ එන එව්න්ව පිස්සු වට්ටමු
දවසක කරමු එහෙම වැඩක්, කම්මැලි වෙලාවට ෆන් එකටත් එක්ක

වර්ල්ඩ් කප් ගහන්නේ නැතෙයි?

කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
මල් නොතලා රේණු තලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා
මූ ඔක්කොම කියලා පස්සෙ තරු දැම්මා. මූව කන්න එපැයි බං
මගේ කටට කැරි කතාවක් ආවා. කියුවොත් මෙතන එකෙක් ඉන්නේ නෑ... ඔක්කොම මිස් වෙනවා..![]()






නිල් නුවන් හස කැලුම්
පවසමින් පෙම් හැඟුම්
ජීවිතයේ... යව්වනයේ දකිනා....
සුරලදුන් සෙනෙහසින්
මගේ පැතුම් සරසමින්
මා දෙනෙතේ.. මා මනසේ රැදුනා.................

දැකලත් පුරුදුයි වගේ... කවුද මේ...



මේ කව්ද මේ![]()



හා හරි අක්කේ... බැරි උනාද?


ඔව්බං කාටහරි කියමූ නූලක් දාලා උඹේ ෆේක් එක මමද කියලා අහන්න කියලා. ඊට පස්සේ එන එව්න්ව පිස්සු වට්ටමු
ඔන්න ඕවට මන් නෑ 
ජේමිස්බන්ඩා007;17566167 said:එහෙනම් අපි ගියා
කාටත් සු.රා
මගුලයි... මු බිව්වට හපන් වගේ![]()
