windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,040
    262
    83
    With Gestures you can control some of the functionalities of your phone without touching the display.
    Our first release will enable you to control calls and silence your phone conveniently. You can:
    - Answer a call by picking up your phone and putting it to you ear
    - Mute your mic during a call by placing the phone on a flat surface with the display facing down
    - Put the call on speaker by placing the phone on a flat surface with the display facing up
    - Silence the incoming call ringer by flipping device display down.

    ෆට්ට........ :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: spssps

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2Ã7�2Æ5�2É4 SMS �2Ç4�2È1�2É9 �2Ä8�2Æ9�2É4�2Æ9 �2Ç2�2Ê4�2È9�2Ê4�2È4�2Æ9�2É4 �2È4�2Ê2�2Æ7�2Ê2�2È8�2Ä6�2É4 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2È4 �2È1�2Ê4 �2Ç6�2Å2�2Â2 �2Ä1�2Æ9�2Ê2 �2Æ9�2Ç6�2É4...
    http://answers.microsoft.com/en-us/...p-stored/fafd3035-0953-4f65-9da5-09cda869325e

    View Text Message Backup in Outlook!?
    http://forums.windowscentral.com/wi...ow-look-view-text-message-backup-outlook.html
    Oke thiyena vidiyanam baluwe na.
    Eth transfer my data walin backup karana file text reader ekakin open karala msg balanna puluwa:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිංහලු Lumia Phones වලටත් ඔන්න දැන් Gestures ඇවිත් :cool: තාම beta version එකේ තියන්නේ.. එත් ෆට්ට.. :yes:;):cool:

    මෙන්න මේ ලින්ක් එකට ගිහින් download කර ගන්න හොදේ..
    Gestures Beta
    50c9c023-dd89-4624-a0eb-52f589e30e08

    http://www.windowsphone.com/en-us/s...84829-0b39-4f21-a954-d2d4f8a4ac96?signin=true
    demma sinhallu pattama yako
    haa haa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අදත් store එක පැත්තේ ගියා බන්... දැන් උබ කිව්වහම් නෙ දැක්කෙ...
    thanks මචං
    අහ මම මම නම් ගුගල් ප්ලේ එකෙයි වින්ඩොව්ස් එකෙයි හැමදාම බලනවා අලුත් ඒවා
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    අහ මම මම නම් ගුගල් ප්ලේ එකෙයි වින්ඩොව්ස් එකෙයි හැමදාම බලනවා අලුත් ඒවා

    එයි පට්ට බන් ...:rofl::rofl::rofl::rofl::rofl:... ෆට්ට පට පට.... :P:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එකත් මරු .... ඇපල්වින්ඩෝස්.....
    දැන් මමත් ෆෝන් එකක් ගන්න ඕනා මචං
    60ක් තියෙනවා අතේ දැන්
    ලුමියා හොඳ කැමෙරා එහෙම තියෙන ෆෝන් එකක් රෙකමන්ඩ් කරපන්
    1020 එක තමා ගන්න හිටියෙ හැබැයි අලුත් මොඩල් ආවනේ ගොඩක්

    සොෆ්ට්ලොජික් එකේ උන් කිව්වා මයික්‍රොසොෆ්ට් නමින් ලංකාවට එනකම් ගන්න එපා කියලා ඇයි දන්නෙ නැහැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,635
    40,210
    113
    With Gestures you can control some of the functionalities of your phone without touching the display.
    Our first release will enable you to control calls and silence your phone conveniently. You can:
    - Answer a call by picking up your phone and putting it to you ear
    - Mute your mic during a call by placing the phone on a flat surface with the display facing down
    - Put the call on speaker by placing the phone on a flat surface with the display facing up
    - Silence the incoming call ringer by flipping device display down.

    kanata thibbama answer wena eka nam maru. anith ewa nam wadiya awashya na.
    thanks machan :) rep denna ba lu
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    දැන් මමත් ෆෝන් එකක් ගන්න ඕනා මචං
    60ක් තියෙනවා අතේ දැන්
    ලුමියා හොඳ කැමෙරා එහෙම තියෙන ෆෝන් එකක් රෙකමන්ඩ් කරපන්
    1020 එක තමා ගන්න හිටියෙ හැබැයි අලුත් මොඩල් ආවනේ ගොඩක්

    සොෆ්ට්ලොජික් එකේ උන් කිව්වා මයික්‍රොසොෆ්ට් නමින් ලංකාවට එනකම් ගන්න එපා කියලා ඇයි දන්නෙ නැහැ

    ඔව් මචන් මාත් කියන්නේ microsoft එකක් ම ගන්න කියල.... 1030 එක නම් එයි සුපිරියටම..... 930 හොඳයි එත් nokia:baffled::baffled: නෙ... එනකන් හිටියනම් තමයි හොඳ සුපිරි microsoft බඩ්ඩක්.. :rofl::rofl:..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    phone ekak ganna one.mokak gannada manda?android and windows phones wala thiyena wenasa makakda?

    කීයක් වියදම් කරලා ඇන්ඩ්‍රොයිඩ් එකක් ගත්තත් මාස 2,3 යනකොට ෆෝන් එක පොලේ ගහන්න හිතෙනවා උබට.

    පොඩි ගානක් වියදම් කරලා ගන්න වින්ඩෝස් ෆෝන් එකක් අවුරුදු ගානක් යනකම් පොලේ ගහන්න හිතෙන්නේ නෑ උබට.

    https://uk.news.yahoo.com/android--...ich-smartphone-is-best-for-you-160132611.html

    http://www.techradar.com/news/phone...ow-is-the-time-to-buy-a-windows-phone-1246752
     
    Status
    Not open for further replies.