අපේ මිනිස්සුන්ගේ හිතන හැටි දැක්කම දුකත් හිතෙනවා. මම හිතුවෙ මේ කෙ ඉන්නෙ ටිකක් උගත් බුද්ධිමත් මිනිස්සු කියල. මේ පාර මහින්දව ගෙදර යවන්න ඔනේ වෙන මොකකටවත් නෙමෙයි 18 අහෝසි කරලා 17 බලාත්මක කරවන්න. උබලා ආස නැද්ද පොලිසිය අධිකරණය දේශපාලනයෙන් ස්වාධීන වෙනවට ? ස්වාධීන අල්ලස් කොමිසමක් ක්රියාත්මක වෙනවට? සිරා මරා දෙකම එකයි චන්ද්රිකා රනිල් හවුල කිය කිය රට පස්සට අදින්නෙ නැතුව රටට හොද දෙයක් කරන්න සහයෝගෙ දීපල්ලා
