හරීන් දැන් හරිද???? පැන්නෝ...

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපේ මිනිස්සුන්ගේ හිතන හැටි දැක්කම දුකත් හිතෙනවා. මම හිතුවෙ මේ කෙ ඉන්නෙ ටිකක් උගත් බුද්ධිමත් මිනිස්සු කියල. මේ පාර මහින්දව ගෙදර යවන්න ඔනේ වෙන මොකකටවත් නෙමෙයි 18 අහෝසි කරලා 17 බලාත්මක කරවන්න. උබලා ආස නැද්ද පොලිසිය අධිකරණය දේශපාලනයෙන් ස්වාධීන වෙනවට ? ස්වාධීන අල්ලස් කොමිසමක් ක්‍රියාත්මක වෙනවට? සිරා මරා දෙකම එකයි චන්ද්‍රිකා රනිල් හවුල කිය කිය රට පස්සට අදින්නෙ නැතුව රටට හොද දෙයක් කරන්න සහයෝගෙ දීපල්ලා
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,650
    5,496

    මුන්ට ඔව තෙරෙන්නෙ කොහෙද
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    1.ස්වාධීන අධිකරණයක්
    2.දේශපාලනයෙන් ස්වායක්ත පොලිසියක්
    3.ස්වාධීන මාධ්‍ය කොමිසම මගින් අපක්ශපාතී රාජ්‍ය මාධ්‍ය පද්ධතියක්
    4.ස්වාධීන අල්ලස් හා දූශණ කොමිසමක්
    5.විධායක බලතල නොමැති ජනාධිපති ධුරයක්
    මේ ටික හැදුනොත් තව අවුරුදු 25 ඇතුළත අපේ රට සංවර්ධිත රටක් වෙනවා. මම අද කිව්වා කියලා හිතාගනින්. මරා ආයි ජනාධිපති වෙනවා කියන්නේ මේවා එකක්වත් වෙන්නේ නෑ. අපේ රට චීනෙන් ණය අරන් පාරවල් හද හද ඉදී. කිසිම නිෂ්පාදනයක් නැ තාක්ෂනික දියුණුවක් නෑ. නිවට වෙන්න එපා බොලව්. ඔය ගැති මානසිකත්වය තමා අපිට තියෙන ලොකුම හෙණෙ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මුන්ට ඔව තෙරෙන්නෙ කොහෙද
    ගම්වල මිනිස්සු රැල්ලට හරි මයිත්‍රී ව විශ්වාස කළොත් හොදයි බන්. නැත්තම් අපි හැමදාම මෙතනම තමයි. අපරාදෙ අපෙ රට
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0

    උවේ තවත් අලි දෙන්නෙක් ආණ්ඩුවට පනී..

    ඌව පළාත් සභාව නියෝජනය කරන එජාප මන්ත්රීවරුන්
    දෙදෙනෙක් සන්ධානයට එක් වීම සඳහා සූදානමින් සිටින බව
    වාර්තා වෙයි.
    මෙම දෙදෙනා ඒ සඳහා ශ්රීලනිප මහ ලේකම් ඇමති අනුර
    ප්රියදර්ශන යාපා මහතා හමු වී සාකච්චා කර තිබේ.
    මෙම දෙදෙනා ලබන සතියේදී සන්ධාන ආණ්ඩුවට එක් වන
    බව ශ්රීලනිප ආරංචි මාර්ග කියයි.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගම්වල මිනිස්සු රැල්ලට හරි මයිත්‍රී ව විශ්වාස කළොත් හොදයි බන්. නැත්තම් අපි හැමදාම මෙතනම තමයි. අපරාදෙ අපෙ රට

    ගම් වල එවුන් නම් දැන් ගොඩක් හැරිල ඉන්නෙ පොලොවට බැහැල ජිවත් වෙන නිසා බලපන් මේකෙ ඉන්න ඉන්ටර්නෙට් අනාතයො
    හම්බකරල නැහැ රටකට ගිහින් නැහැ හරියට කාල බිලා නැහැ ගැනි රටයවල දෙන දේ කාල වෙන දේ බලන් ඉන්නව.
    කුහකක අනාතයො බටහිර කුමන්ත්‍රණ හරි මොකක් හරි කෙහෙල් මලක් කිව්වහම මුන්ට නිවන් ගියා වගෙයි.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    1.ස්වාධීන අධිකරණයක්
    2.දේශපාලනයෙන් ස්වායක්ත පොලිසියක්
    3.ස්වාධීන මාධ්‍ය කොමිසම මගින් අපක්ශපාතී රාජ්‍ය මාධ්‍ය පද්ධතියක්
    4.ස්වාධීන අල්ලස් හා දූශණ කොමිසමක්
    5.විධායක බලතල නොමැති ජනාධිපති ධුරයක්
    මේ ටික හැදුනොත් තව අවුරුදු 25 ඇතුළත අපේ රට සංවර්ධිත රටක් වෙනවා. මම අද කිව්වා කියලා හිතාගනින්. මරා ආයි ජනාධිපති වෙනවා කියන්නේ මේවා එකක්වත් වෙන්නේ නෑ. අපේ රට චීනෙන් ණය අරන් පාරවල් හද හද ඉදී. කිසිම නිෂ්පාදනයක් නැ තාක්ෂනික දියුණුවක් නෑ. නිවට වෙන්න එපා බොලව්. ඔය ගැති මානසිකත්වය තමා අපිට තියෙන ලොකුම හෙණෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1647628
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ගම් වල එවුන් නම් දැන් ගොඩක් හැරිල ඉන්නෙ පොලොවට බැහැල ජිවත් වෙන නිසා බලපන් මේකෙ ඉන්න ඉන්ටර්නෙට් අනාතයො
    හම්බකරල නැහැ රටකට ගිහින් නැහැ හරියට කාල බිලා නැහැ ගැනි රටයවල දෙන දේ කාල වෙන දේ බලන් ඉන්නව.
    කුහකක අනාතයො බටහිර කුමන්ත්‍රණ හරි මොකක් හරි කෙහෙල් මලක් කිව්වහම මුන්ට නිවන් ගියා වගෙයි.
    මට නම් දැනෙන හැටියට ගම්වල කැම්පේන් එක මදි බන්. තව පොඩි පොඩි පොකුරු රැස්වීම් තියලා මිනිස්සුන්ට තේරෙන බාසාවෙන් කියලා දෙන්න ඔනි