nvidia graphics cards for dual monitors....
nvidia graphics cards ...
unity plaza paththe balanne...e paththe thawe computer shops athi PC house/ Digtal house balanne...
thanks man epsi,egs,redline,barclays thama mage thereema.
nvidia graphics cards for dual monitors....
nvidia graphics cards ...
unity plaza paththe balanne...e paththe thawe computer shops athi PC house/ Digtal house balanne...
thanks man epsi,egs,redline,barclays thama mage thereema.
ඒක තමා මේක ආසාවයි බුද්ධිමත්කමයි අතර තීරණයක් වාගෙ. උඹ නම් මොකෝ කරන්නෙ ? මම තනිකඩ බන් ගෙදරක නෙවෙයි කාමරේක ඉන්නෙ. ලොකු ඩිස්ටන්ස් එකක් තියන්නත් අමාරුයි. අලුතින් ෆර්නිචර් ගන්නත් බැහැ විශේෂයෙන් ඕක තියන්නම.
මම උබ නම් අගල් 24 මොනිටර්ස් දෙකක් අරන් මුලින්ම වැලක් බලන් අතේ පාරක් ගහනවා.
24 දෙකක් ගනින් බන්.
ඩිස්ටන්ස් නැතුව 42 අරන් තේරුමක් නෑ .
සිරා මචන්. ඩිස්ටන්ස් තියෙනවා නම් කොච්චර වෙන්න ඕනේද ? විසි නවය දෙකක් හරි විසි හතර දෙකක් හරි ගන්නවා ඉතින්.
29 සයිස් එකත් ලොකු වැඩියි බන්.
24 තමා හොදම සයිස් එක.
42 එකක් ගන්නවානම් ඩිස්ටන්ස් එක මීටර් 5 වත් තියෙන්න ඕන.
එක්කො බිත්තියක ගහන්න ඕන.
මොනිටර් එකක් 42 අරන් කිසිම තේරුමක් නෑ.
අපෝ මීටර් පහක් නම් ඉඩ නැහැ මචන්. තෑන්ක්ස් බන් පැහැදිලි කරාට.










mata me gaththa 19" ekath loku wadie bn. 17 ehekata yanna mai hita,umbala moko kiyanne?
19"/24" athi ban programming weda karaganna ... video editing nam 29" ethi






27" Monitor ekek ganin ban mama office eke use karanne 27" 3 years venawa dan